IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තීන්දු තීරණ ගන්නා විට කාන්තාවත් ලඟ සිටිය යුතුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටක තීන්දු  තීරණ ගන්නා විට කාන්තාවන් සහ පිරිමින් එකට වාඩිවී තීරණ ගන්නවා එය රටට වඩා  වැදගත් වෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

අනාගත පාර්ලිමේන්තුවක මෙන්ම කැබිනට්ටුවක කාන්තාවන්  මීට වඩා පත් වන්නට ලැබෙනු ඇතැයි සිතන බවද මන්ත්‍රීවරිය කීවාය.

ප්‍රධාන තේමා අටක් ඔස්සේ කාන්තා  ප්‍රතිපත්තිය හදා තිබෙන බවත් අනන්‍යතාවය හා ස්වාධීනත්වය එහි පළමු තේමාව ලෙස නම් කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරිය කීවාය.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.



අදහස් (2)

තීන්දු තීරණ ගන්නා විට කාන්තාවත් ලඟ සිටිය යුතුයි

kotiya Wednesday, 05 June 2024 04:55 AM

එහෙනම් සජිත් ජනපති කරමු. එතුමා, එතුමාගේ ආර්‍යයාව කියන දේට උඩින් එක මිලිමීටරයක් යන් නෑලු....

:       0       3

sundari Wednesday, 05 June 2024 06:43 AM

අනේ මේ නිකන් ඉන්න නෝනා බයිලා කියන්නේ නැතිව . මතකද අර මිරිස්කුඩු ගහපු දවස? අන්න එතන ඒ කියන්නේ කතානායක අසුන ළඟ ඔහෙත් හිටියා . එනිසා ඔහෙලා වගේ ගෑනු නම් පාර්ලිමේන්තු යවන්න හොඳ නැහැ .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site