තන්තිරිමලේ බිල්ලෑව විද්‍යාලයේ පානීය ජල පෙරන යන්ත්‍රයේ අලුත්වැඩියාවට ජේ.ජී.ලියොන් වෙළඳ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පී.ජේ.ඩැනී ලියොන් මහතා රුපියල් 35000ක පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත් විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂක ලාල් ජයවර්ධන මහතා තන්තිරිමලේ බිල්ලෑව විදුහලේ විදුහල්පති එච්.ඒ.ඩී.හක්මන මහතාට බාර දුන්නේය.
තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පැවති ලංකාදීප පොසොන් ආලෝක පූජා පිංකමේදී පරිත්‍යාගය සිදු කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd