ගලිගමුව කර්මාන්ත පුරයේ තීන්ත කම්හලක ගින්නකින් කම්හල මුළුමනින්ම විනාශවී ඇතැයිද තිදෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එහි තිබූ වාහන තුනක්ද ගින්නෙන් විනාශ වී ඇතැයි කියති.

IMG_0143 IMG_0149 IMG_0150 IMG_0156 IMG_0171