සුපිරි බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි මේ දිනවල සූදානම් වන්නේ ජනප්‍රිය බොලිවුඩ් නළු සුනිල් දත්ගේ ජීවිත කතාව සිනමාවට ගෙන ඒමටයි. ඒ අනුව එහි සුනිල් දත්ගේ චරිතය රඟපෑමට ඔහුගේ පුත් සංජේ දත් ඉල්ලා සිටින අතර, එලෙස ඔහු ඉල්ලා සිටින්නේ රන්බීර් කපූර්ගේ පියාගේ චරිතය රඟපෑමටයි. කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස ඔහු පසුව ඉල්ලා අස්කර ගෙන ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd