ගංවතුර පුත්තලම දුම්රිය හලාවතින් නවතයි හදිසි ජල ගැලීම් තත්වය හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමාකළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය... 4 hours ago
Y සම්පත් වන්නිආරච්චි · 1 hour ago මේ උද්ඝෝෂණයේ පින්තූර අරගෙන මෙයාලට ආධාර කරන පිටරට සංවිධානවලට ඉදිරිපත් කර 1000% කින් වියදම් පියවා ගනීවි. මේවායේ අරමුණ ඒකයි. (බ) Reply 0
Y සාදිස් · 1 hour ago ජාතික දේශපාලනය තුළට රිංගා සැගවී සිට පහර දෙන සමලිංගිකවාදයට සමාජය නොමග යැවීමට 'තොටිල්ල පාවිච්චි කරනවා නම් වැරදියි ...(බ) Reply 0
Y සේන · 1 hour ago සමහර පිරිමි මගතොටේ හැසිරෙන්නේ තමන්ට අක්කෙක් නංගියෙක් තියා අම්මෙක්වත් නැහැ වගේ, ඒගැන පිරිමි දැනුවත් කළ යුතුයි, ඒ වගේමයි සමහර ගෑනු ගෙවල්වල කෑගහන හැටියට මිනිහා සාන්තුවරයෙක් වුනත් අත ඉස්සෙනවා ඒ ගැන ගැහැණු දනුවත් කළ යුතුයි (බ) Reply 0
Y රුවනි · 1 hour ago සමහර කාන්තා ආයතන ප්‍රධානින් ඉන්නවා සේවකයන් තලන පෙලන . බොහෝ විට අවිවාහක තරුණ විය ඉක්මවූ විධායක නිලධාරිනියන්ට මේ ලෙඩේ තිබෙනවා . මම විවාහ වූ අලුත වැඩ ඉවර වෙලා වත් මට ගෙදර යන්න නොදී හවස හත අට පහු වෙනකන් මට කිසිම හදිසියක් නැති රාජකාරි පවරපු කාන්තාවක් හිටියා. මම ගයාන්ගේ කතාව විශ්වාස කරන්නේ ඒ නිසා. (අ) Reply 0
Y තේනුවර · 1 hour ago සමහර බිරින්දෑවරුන්ගේ වචනයෙන් තම ස්වාමියාට වෙන හිංසාව ගණනය කළහැකි ක්‍රමවේදයක් ඇත්නම්, පුදුම හිතේවි. පවුල් ආරවුල් බොහොමයකම මුල හොයලා බැලුවොත් කට තමයි.(ම) Reply 0
Y රණසිංහ · 1 hour ago මම දකිනවා සමහර රූපවාහිනි වැඩසටහන් වලට අපේ දුවලා පුතාලා කතා කරනවා. සමහර ඉස්කොලෙ යන දැරිවියො පවා කතා කරන්නේ ගහගන්න වගේ. මේ අය ලොකු වුනහම කොහොමට ඇද්ද කියලා මම කල්පනා කරනවා. වචනය සංවර කරගන්න පුවළුන්නම් ඉවසිම ටිකක් දියුනු කරග්නන් පුවවන්නම් පවුල් ප්‍රශ්න , නඩු හබ හරිම අඩුයි. (ස) Reply 0
Y ගයන්ත · 1 hour ago කාටවුණත් හිංසනය හොඳ නැහැ.ඒක ගැහැනු පිරිමි, දරුවො හැමදෙනාම දැනගන්න එක හොඳයි. දියුණු රටවල සද්දෙන් රුපවාහානිය දමන්න බැහැ. කාටවත් උසුළු විසිළු කරන්න බැහැ. (ම) Reply 0
Y රංග · 1 hour ago තරහා වෙන්න එපා. මම දැකපු සැර පරුෂම බවලතුන් ඉන්නේ නුවර පළාතේ. එහෙ පවුල් පාලනය කරන්නේ බවලත්තු. අපේ අයියා පුදුම ඉවසීමක් ඉවසන්නේ. එයාගේ නෝනාගේ අවිවාහක අක්කා තමයි අනෙක් පවුල් ඔක්කොම පාලනය කරන්න හදන්නේ . (ම) Reply 0
Y පුෂ්පා · 1 hour ago පිරිමි කට්ටියට මේ වගේ දේවල් කරද්දී ගොඩක් රිදෙනවා. හිතාගෙන ඉන්නේ ලෝකයේ ඉන්න සුපිරි කියල. ලංකාවේ ගැහැණිය ගොඩක් තැලෙනවා පිරිමි අතින්. එක පිළිගන්න බැරි කමත් අඩුවක් තමයි. (ස) Reply 0
Y චාමර · 1 hour ago තදබල නීති නැති රටක ඔහොම තමයි. එල්ලුම් ගහ පටන්ගන්න පුළුවන් නායකයෙක් ආවොත් (මහින්දත් කළේ නැහැ ) මෙය විසඳෙයි. එතෙක් ඒවා එලෙසම පවතිනවා (නි) Reply 0
Y සුරන් ප්‍රනාන්දු · 1 hour ago පාරට වෙලා දවසක් උද්ඝෝෂණ කළාට කාන්තා හිංසනය නවත්වන්න බැහැ. ඒ සඳහා සමාජීය ආකල්පමය වෙනසක් ඇති කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒක පාසල් වලින්ම පටන්ගන්න ඕනෑ (නි) Reply 0
Y ගයාන් · 1 hour ago පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන හිංසනයට මොකද කරන්නේ. දැන් බලන්න මගේ බොස් කාන්තාවක්. හැමදාම උදේ ඉඳන් මාව කන්න හදනවා. මේවා හිංසනය නෙමේද ? (නදී) Reply 0
Y අශාන් · 1 hour ago මේවා පිස්සු වැඩ නෙවෙයි.මේවගේ වියාපාර වලින් මිනිසුන් දැනුවත් කිරීම, සහ සිතුවිල්ලක් ඇතිකිරීමයි වෙන්නේ.මුළු ලෝකයේම මෙවැනි දේවල් කරනවා අපේ "පිරිමි" මේක පිස්සුවක් වගේ දැක්කට.අමල් ඔයාගේ අම්ම කාන්තාවක් නෙවෙයිද?(ම) Reply 0
Y විජිත · 1 hour ago හොඳ ජීවිතයක් ගතකරන අහිංසක සෑම ස්වාමියෙක්ම භාර්යාවගෙන් ලැබෙන හිංසනය බැලුවොත් 90% පිරිමි හිංසනයට ලක්වෙලා. කාන්තාව පිරිමින්ගේ මනස අවූල් කරන විලාසිතා වලින් වැළකුණා නම්, ආරක්ෂාව ගැන හිතනවා නම්, තමා කාන්තාවක් බව හැඟෙනවා නම් මේවා ගොඩක් දුරට නැතිවෙනවා (නි) Reply 0
Y නලින් · 1 hour ago මේ කියන්නේ ස්ත්‍රී දුෂනය පිරිමින්ගේ වෙනවා කියලනේ. ඒක ස්ත්‍රීන්ගෙන් ස්ත්‍රීන්ටත් වෙන්න පුලුවන්. මොනවා හරි ආයතනයකින්, සංවිධානයකින් ව්‍යාපාරයකින් වෙන්නත් පුලුවන්. සමහර විට රජයේ ආයතනයකින් වෙන්නත් පුලුවන්. මෙතන තියෙන්නේ දැනුම්වත් කිරීමක්. පිරිමින් වගේම තමනුත් හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. (නදී) Reply 0
Y කල්පනී · 1 hour ago මම කාන්තාවක් කියලා කාන්තාවන්ගේ පැත්ත්ම ගන්න බැහැ හිතට එකඟව. අද ඇත්තටම නොදැනිම හිංසනයට ලක් වෙන්නේ අපේ තාත්තලා. මැරෙනකම් හම්බ කරනවා තමන්ට කියලා ඇඳුමක්වත් ගන්නේ නැහැ. කාන්තාවෝ ගෙවල් වලට වෙලා රූපලාවාහිනි බල බල ඉන්නවා. ගෙනත් දෙන සල්ලි වලින් රූපලාවන්‍ය කරනවා. වැඩිහරියක් ඔහොමයි. පොඩ්ඩ බැරි උනොත් බලු බැනුම්. එහෙම නැත්නම් නඩත්තු නඩු.(නදී) Reply 0
Y තිළිණ · 1 hour ago විජිත හරි. “හොඳ ජීවිතයක් ගතකරන අහිංසක සෑම ස්වාමියෙක්ම“ දරදඬු, මෝඩ යකින්නියො වගේ බිරින්දෑවරුන්ගේ දෛනික හිංසනයට ලක්වෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. පිරිමි ගෑනුන්ට එරෙහිව පොලිසි උසාවි යන්නෙ නැති නිසා කාන්තාවෝ බේරිලා ඉන්නවා. ඒත් ගැහැණු පොඩ්ඩ බැරි වෙන්න බැහැ පොලීසියේ. නැත්නම් දරුවොත් වඩාගෙන නඩත්තු ගන්න උසාවියේ. (නි) Reply 0
Y ධම්ම · 1 hour ago මේවා කතාකරලා විසඳාගන්න පුළුවන් ප්‍රශ්න. සමහර කාන්තාවන් හිංසනය නොඉල්ලා ඉල්ලා සිටින අතර සමහර පිරිමින් හිංසනය මුදවා හරින්නම බලාගෙන ඉන්නවා. මේ දෙකම සමාජයෙන් තුරන්වෙන්න ඕනෑ.(නදී) Reply 0
Y සමන්ති · 1 hour ago මම මේ ලඟදි දිනක් කොට්ටාවෙන් පටන්ගන්නා "දොන්ත බබක්කගේ" බස් එකේ ගියා. එ්කේ තිබුන විධියෝවෙන් පෙන්නපු කාන්තා හිංසනය දැක්ක නම් ලංකාවේ කාන්තාවෝ කකුල් දෙකට සින්දු කියන සීයලාගේ සංගීත සංදර්ශන බලන්න යන්නේ නැහැ. (නදී) Reply 0
Y නිමේෂ් · 1 hour ago අපේ කට්ටිය පිස්සු වැඩවලට පිස්සු නොකියා මේ වගේ යහපත් වැඩකට පිස්සු කියනවා. අම්මප මුන්ට තමයි පිස්සු. (නදී) Reply 0
Y ජයංගනී · 1 hour ago පුදුම වැඩේ කියන්නේ පිරිමියා හොඳ නම් ගැහැනිය හොඳ නැහැ. ගැහැණිය හොඳ තැන් වල පිරිමියා හොඳ නැහැ. හොඳ දෙන්නෙක් හරි නරක දෙන්නෙක් හරි එකට එකතු වෙනනේ කලාතුරකින්. මේ නිසා හැමවිටම හොඳ කෙනා හිංසනයට ලක් වෙනවා. මේකට ගැහැනු පිරිමි භේදයක් නැහැ.(නදී) Reply 0
Y කරුණාදාස · 1 hour ago වක්කඩවල් වගේ කටවල් තියෙන මෝඩ ගැහැනු බැඳගත්තු හොඳ මහත්තුරු කොච්චර හිංසනයකට දිනපතා ලක්වෙනවද කියලා කවුරුවත් සමීක්ෂණයක් එහෙම කරලා නැද්ද? (නදී) Reply 0
Y දිල්හානි · 1 hour ago පිරිසිදුකම, කේන්තිය පාලනය කරගැනිම, ලස්සනට කතා කිරිම, රහට උයන්න, ඉවසීම, සාමාන්‍ය දැනිම වගේ දේවල් උගන්වන්නකො පුළුවන් නම් අපේ කාන්තාවන්ට. ඒක මිට වඩා හුඟාක් ප්‍රතිඵලදායක වෙයි. (නදී) Reply 0
Y අනුර · 1 hour ago ලෝකය ගැන අවබෝදයෙන් පිරි සහ ධර්මානුකූලව ජීවත්වන උගත් බුද්ධිමත් සමාජයක් ගොඩනඟන්න බලධාරින් සුදුසු දේ කරන්න ඕනෑ. විරැකියාව නැතිකරන්න ධනවාදී අකල්පමය වෙනසක් වෙන්න ඕනෑ. කාන්තාවන්ට හිමිවියයුතු ස්ථානය ඒ තුළින් ළඟාකරගන්න පුළුවන්. මේ සඳහා ලොකු වගකීමක් මාධ්‍යයට කරන්න පුළුවන්. අපි හඳුනාගන්න ඕනෑ අපිට ඔබින ජීවන ගමන. ඒ තුළින් සාර්ථකත්වය ලඟාකරගන්න ඕනෑ (නි) Reply 0
Y චන්දා · 1 hour ago නෝනාගේ කතාව ආයුර්වේද ක්‍රමයට, අන්තිමට කියන්නේ පෙනඩෝල් පෙති දෙකක් බොන්න. (නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උද්ඝෝෂණයේ පින්තූර අරගෙන මෙයාලට ආධාර කරන පිටරට සංවිධානවලට ඉදිරිපත් කර 1000% කින් වියදම් පියවා ගනීවි. මේවායේ අරමුණ ඒකයි. (බ)
ජාතික දේශපාලනය තුළට රිංගා සැගවී සිට පහර දෙන සමලිංගිකවාදයට සමාජය නොමග යැවීමට 'තොටිල්ල පාවිච්චි කරනවා නම් වැරදියි ...(බ)
පුෂ්පා,සපත්තු පාරක් වැදුනද ? (නදී)
සමහර පිරිමි මගතොටේ හැසිරෙන්නේ තමන්ට අක්කෙක් නංගියෙක් තියා අම්මෙක්වත් නැහැ වගේ, ඒගැන පිරිමි දැනුවත් කළ යුතුයි, ඒ වගේමයි සමහර ගෑනු ගෙවල්වල කෑගහන හැටියට මිනිහා සාන්තුවරයෙක් වුනත් අත ඉස්සෙනවා ඒ ගැන ගැහැණු දනුවත් කළ යුතුයි (බ)
ඉල්ලුමට සැපයුම (බ)
සමහර කාන්තා ආයතන ප්‍රධානින් ඉන්නවා සේවකයන් තලන පෙලන . බොහෝ විට අවිවාහක තරුණ විය ඉක්මවූ විධායක නිලධාරිනියන්ට මේ ලෙඩේ තිබෙනවා . මම විවාහ වූ අලුත වැඩ ඉවර වෙලා වත් මට ගෙදර යන්න නොදී හවස හත අට පහු වෙනකන් මට කිසිම හදිසියක් නැති රාජකාරි පවරපු කාන්තාවක් හිටියා. මම ගයාන්ගේ කතාව විශ්වාස කරන්නේ ඒ නිසා. (අ)
සමහර බිරින්දෑවරුන්ගේ වචනයෙන් තම ස්වාමියාට වෙන හිංසාව ගණනය කළහැකි ක්‍රමවේදයක් ඇත්නම්, පුදුම හිතේවි. පවුල් ආරවුල් බොහොමයකම මුල හොයලා බැලුවොත් කට තමයි.(ම)
මම දකිනවා සමහර රූපවාහිනි වැඩසටහන් වලට අපේ දුවලා පුතාලා කතා කරනවා. සමහර ඉස්කොලෙ යන දැරිවියො පවා කතා කරන්නේ ගහගන්න වගේ. මේ අය ලොකු වුනහම කොහොමට ඇද්ද කියලා මම කල්පනා කරනවා. වචනය සංවර කරගන්න පුවළුන්නම් ඉවසිම ටිකක් දියුනු කරග්නන් පුවවන්නම් පවුල් ප්‍රශ්න , නඩු හබ හරිම අඩුයි. (ස)
කාටවුණත් හිංසනය හොඳ නැහැ.ඒක ගැහැනු පිරිමි, දරුවො හැමදෙනාම දැනගන්න එක හොඳයි. දියුණු රටවල සද්දෙන් රුපවාහානිය දමන්න බැහැ. කාටවත් උසුළු විසිළු කරන්න බැහැ. (ම)
තරහා වෙන්න එපා. මම දැකපු සැර පරුෂම බවලතුන් ඉන්නේ නුවර පළාතේ. එහෙ පවුල් පාලනය කරන්නේ බවලත්තු. අපේ අයියා පුදුම ඉවසීමක් ඉවසන්නේ. එයාගේ නෝනාගේ අවිවාහක අක්කා තමයි අනෙක් පවුල් ඔක්කොම පාලනය කරන්න හදන්නේ . (ම)
පිරිමි කට්ටියට මේ වගේ දේවල් කරද්දී ගොඩක් රිදෙනවා. හිතාගෙන ඉන්නේ ලෝකයේ ඉන්න සුපිරි කියල. ලංකාවේ ගැහැණිය ගොඩක් තැලෙනවා පිරිමි අතින්. එක පිළිගන්න බැරි කමත් අඩුවක් තමයි. (ස)
තදබල නීති නැති රටක ඔහොම තමයි. එල්ලුම් ගහ පටන්ගන්න පුළුවන් නායකයෙක් ආවොත් (මහින්දත් කළේ නැහැ ) මෙය විසඳෙයි. එතෙක් ඒවා එලෙසම පවතිනවා (නි)
පිස්සු නැත්නම් හොඳයි (නදී)
මොනවද මේ අත්වල බඳින්නේ? (නි)
පාරට වෙලා දවසක් උද්ඝෝෂණ කළාට කාන්තා හිංසනය නවත්වන්න බැහැ. ඒ සඳහා සමාජීය ආකල්පමය වෙනසක් ඇති කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න ඕනෑ. ඒක පාසල් වලින්ම පටන්ගන්න ඕනෑ (නි)
ඇත්තටම පුදුමයි
පිරිමින්ට කාන්තාවන්ගෙන් වෙන හිංසනයට මොකද කරන්නේ. දැන් බලන්න මගේ බොස් කාන්තාවක්. හැමදාම උදේ ඉඳන් මාව කන්න හදනවා. මේවා හිංසනය නෙමේද ? (නදී)
ගයාන්,නරක්වෙලා තියෙයි.අනේ මාව කන්න කියන්නකෝ..(ම)
මේවා පිස්සු වැඩ නෙවෙයි.මේවගේ වියාපාර වලින් මිනිසුන් දැනුවත් කිරීම, සහ සිතුවිල්ලක් ඇතිකිරීමයි වෙන්නේ.මුළු ලෝකයේම මෙවැනි දේවල් කරනවා අපේ "පිරිමි" මේක පිස්සුවක් වගේ දැක්කට.අමල් ඔයාගේ අම්ම කාන්තාවක් නෙවෙයිද?(ම)
හොඳ ජීවිතයක් ගතකරන අහිංසක සෑම ස්වාමියෙක්ම භාර්යාවගෙන් ලැබෙන හිංසනය බැලුවොත් 90% පිරිමි හිංසනයට ලක්වෙලා. කාන්තාව පිරිමින්ගේ මනස අවූල් කරන විලාසිතා වලින් වැළකුණා නම්, ආරක්ෂාව ගැන හිතනවා නම්, තමා කාන්තාවක් බව හැඟෙනවා නම් මේවා ගොඩක් දුරට නැතිවෙනවා (නි)
මේ කියන්නේ ස්ත්‍රී දුෂනය පිරිමින්ගේ වෙනවා කියලනේ. ඒක ස්ත්‍රීන්ගෙන් ස්ත්‍රීන්ටත් වෙන්න පුලුවන්. මොනවා හරි ආයතනයකින්, සංවිධානයකින් ව්‍යාපාරයකින් වෙන්නත් පුලුවන්. සමහර විට රජයේ ආයතනයකින් වෙන්නත් පුලුවන්. මෙතන තියෙන්නේ දැනුම්වත් කිරීමක්. පිරිමින් වගේම තමනුත් හැසිරෙන විදිහ දැනගන්න ඕනේ. (නදී)
මම කාන්තාවක් කියලා කාන්තාවන්ගේ පැත්ත්ම ගන්න බැහැ හිතට එකඟව. අද ඇත්තටම නොදැනිම හිංසනයට ලක් වෙන්නේ අපේ තාත්තලා. මැරෙනකම් හම්බ කරනවා තමන්ට කියලා ඇඳුමක්වත් ගන්නේ නැහැ. කාන්තාවෝ ගෙවල් වලට වෙලා රූපලාවාහිනි බල බල ඉන්නවා. ගෙනත් දෙන සල්ලි වලින් රූපලාවන්‍ය කරනවා. වැඩිහරියක් ඔහොමයි. පොඩ්ඩ බැරි උනොත් බලු බැනුම්. එහෙම නැත්නම් නඩත්තු නඩු.(නදී)
විජිත හරි. “හොඳ ජීවිතයක් ගතකරන අහිංසක සෑම ස්වාමියෙක්ම“ දරදඬු, මෝඩ යකින්නියො වගේ බිරින්දෑවරුන්ගේ දෛනික හිංසනයට ලක්වෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. පිරිමි ගෑනුන්ට එරෙහිව පොලිසි උසාවි යන්නෙ නැති නිසා කාන්තාවෝ බේරිලා ඉන්නවා. ඒත් ගැහැණු පොඩ්ඩ බැරි වෙන්න බැහැ පොලීසියේ. නැත්නම් දරුවොත් වඩාගෙන නඩත්තු ගන්න උසාවියේ. (නි)
මේවා කතාකරලා විසඳාගන්න පුළුවන් ප්‍රශ්න. සමහර කාන්තාවන් හිංසනය නොඉල්ලා ඉල්ලා සිටින අතර සමහර පිරිමින් හිංසනය මුදවා හරින්නම බලාගෙන ඉන්නවා. මේ දෙකම සමාජයෙන් තුරන්වෙන්න ඕනෑ.(නදී)
මම මේ ලඟදි දිනක් කොට්ටාවෙන් පටන්ගන්නා "දොන්ත බබක්කගේ" බස් එකේ ගියා. එ්කේ තිබුන විධියෝවෙන් පෙන්නපු කාන්තා හිංසනය දැක්ක නම් ලංකාවේ කාන්තාවෝ කකුල් දෙකට සින්දු කියන සීයලාගේ සංගීත සංදර්ශන බලන්න යන්නේ නැහැ. (නදී)
අපේ කට්ටිය පිස්සු වැඩවලට පිස්සු නොකියා මේ වගේ යහපත් වැඩකට පිස්සු කියනවා. අම්මප මුන්ට තමයි පිස්සු. (නදී)
පුදුම වැඩේ කියන්නේ පිරිමියා හොඳ නම් ගැහැනිය හොඳ නැහැ. ගැහැණිය හොඳ තැන් වල පිරිමියා හොඳ නැහැ. හොඳ දෙන්නෙක් හරි නරක දෙන්නෙක් හරි එකට එකතු වෙනනේ කලාතුරකින්. මේ නිසා හැමවිටම හොඳ කෙනා හිංසනයට ලක් වෙනවා. මේකට ගැහැනු පිරිමි භේදයක් නැහැ.(නදී)
වක්කඩවල් වගේ කටවල් තියෙන මෝඩ ගැහැනු බැඳගත්තු හොඳ මහත්තුරු කොච්චර හිංසනයකට දිනපතා ලක්වෙනවද කියලා කවුරුවත් සමීක්ෂණයක් එහෙම කරලා නැද්ද? (නදී)
මේවා නිසා තමයි පවුල් ආරවුල් වැඩිකරන්නේ. (නි)
පිරිසිදුකම, කේන්තිය පාලනය කරගැනිම, ලස්සනට කතා කිරිම, රහට උයන්න, ඉවසීම, සාමාන්‍ය දැනිම වගේ දේවල් උගන්වන්නකො පුළුවන් නම් අපේ කාන්තාවන්ට. ඒක මිට වඩා හුඟාක් ප්‍රතිඵලදායක වෙයි. (නදී)
ලෝකය ගැන අවබෝදයෙන් පිරි සහ ධර්මානුකූලව ජීවත්වන උගත් බුද්ධිමත් සමාජයක් ගොඩනඟන්න බලධාරින් සුදුසු දේ කරන්න ඕනෑ. විරැකියාව නැතිකරන්න ධනවාදී අකල්පමය වෙනසක් වෙන්න ඕනෑ. කාන්තාවන්ට හිමිවියයුතු ස්ථානය ඒ තුළින් ළඟාකරගන්න පුළුවන්. මේ සඳහා ලොකු වගකීමක් මාධ්‍යයට කරන්න පුළුවන්. අපි හඳුනාගන්න ඕනෑ අපිට ඔබින ජීවන ගමන. ඒ තුළින් සාර්ථකත්වය ලඟාකරගන්න ඕනෑ (නි)
අනේ අපේ අම්මලා අව්වට වේලි වේලි මේ මොනවද කරන්නේ? (ම)
නෝනාගේ කතාව ආයුර්වේද ක්‍රමයට, අන්තිමට කියන්නේ පෙනඩෝල් පෙති දෙකක් බොන්න. (නදී)
කරුණාදාස මහත්මයා බොහොම කලකිරීමෙන් වගේ කතා කරන්නේ.(ම)