මාසයකට සියයට හතළිහේ පොලියට විසිහත් දෙනකුගෙන් රුපියල් පනස් ලක්‍ෂයක් වංචා කළැයි කියන සීට්ටු කාරියක (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය කියයි. සීට්ටුකාරිය දෙමාසයකට පසුව ගෙදර ආ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයගෙන් ණයට ගන්නෙත් ඉතිං පවක් තියෙන අයම තමයි..!(නු)
අපෝ දකුණෙනේ. (නි)
සිට්ටු දැමීම, පොළියට දීම නීති විරෝධීද? (නි)
තා තා තා තංගල්ලද?(නදී)
හුගක් අයට කතාව හරියට තේරිලා නැහැ වගේ (නි)
අම්මෝ! ගගෙන් එහා පැත්තේ අයගේ සල්ලි නේද? (නි)
දැන් කවුරුත් දන්නවද දඩුවම් මුදලාලි කාගේ ගෝලයෙක්ද කියලා? (නි)
මෙයත් අර ගඟෙන් එහා පැත්තේ නේද ? (ස)
අහිංසක මිනිසුන්ගේ සල්ලි හූරාගෙන කන ගිණි පොලී කාරයෝ අලල්න්න මේ රටේ නීතියක් හදන්න ඕන.. ගිනි පොලී කාරයන් නිසා මිනිසුන් අමාරුවෙ වැටෙනවා..මේ රටේ බැංකු අහිංසක මිනිසුනු ගැන බලන්නේ නැති නිසයි මේ ගැටලුව..!(නු)
ගිනිපොලියට බව දැන දැනමනෙ ගන්නෙ..!(නු)
චානකගෙ කතාව මමත් අනුමත කරනවා..!(නු)
සල්ලි ගන්න අයට හොදනම් අපට මොකද? දැන දැනමනෙ ගන්නේ..!(නු)
සක්විති පොලී කාරයෙක්.. ඉඩකඩම් බොහොම ඇති..!(නු)
සියයට හතලිහට දුන්නේ ආසාවටනේ ඔහොම වෙන්න ඕන...!(නු)
පැහැදිළි මදි සීට්ටුවයි පොලියට දීමයි අතර සම්බන්ධය කුමක්ද?(නු)
සීට්ටුවයි පොලියට දීමයි දෙකක්නෙ..!(නු)
පොලියට දීම , සීට්ටු දැමීම රටේ නීතිය අනුව තහනම්ද ?මට පැහැදිලි මදි ..(නු)
තංගල්ල.......අපෝ බයයි . යක්කුත් ඉන්නවා (ස)
"තංගල්ලේ සීට්ටුකාරි මාට්ටු" (ස)
හා හා හා..........එහෙම කියන්න එපා තංගල්ල තමයි ලංකාවේ එකම ශුද්ධ නගරය (ස)
මොකද මේ පැත්තේ මේ තරම් ජරා මිනිස්සු ඉන්නේ (ස)
මේ රටේ ඉන්න වැඩි හරියක් ඉන්නේ ඕන හොරෙකුට රවට්ටන්න පුළුවන් හරක් පැටව් තමයි (ස)
කාන්තාව පොලීසියට...........ගිණි අවිය ??? (ස)