තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග
විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ
ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කනපිට
සමහර දේශපාලඥයන්ගේ මේ වගේ වැඩ දැක්කම සංචාරකයෝ තව ගොඩාක් එයි
රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි. යුද්ධෙ ඉවරවෙලා රට දියුණු කරන්න තියෙන අවස්ථාවේ අපේ අත්වලින්ම විනාස කරලා
ජනාධිපතිතුමා ආර්ථිකය සංවර්ධනය කරගෙන යද්දි මෙවැනි අය ඒක විනාශ කරනවා
ලංකාවේ සංචාරක කර්මාන්තයට මොකද වෙන්න යන්නෙ
තංගල්ලට මෙහෙම වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. හරිම දුකයි, අශෝබනයි
මරණයේ ආශ්චර්යය අශ්චර්යයේ මරණය. ශිෂ්ටාචාරය සමඟ ප්‍රජතන්ත්රවදයද ප්‍රජතන්ත්රවදය තුල ශිෂ්ටත්වයද පවතිනු ඇත. අනේ අප කවදා දකිම්ද මේවා අපේ සිරි ලක තුල.
මෙවැනි සිදුවීම් වල ඇති අහිතකර බලපෑම දැන් මොනවට පැහැදිලියි. අදාල පුද්ගලයන්ට උපරිම දඩුවම් දෙන එක වගේම. සංචාරකයන් ගැවසෙන සෑම තැනකම උපරිම ආරක්ෂාව සැපයීම බලධාරීන්ගේ වගකීමයි
නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් වෙච්ච කැළල මකා ගන්න පුලුවන්
මැර දේශපාලකයින්ට ඡන්දෙ දෙන අයට මඩු වලිගෙන් ගහන්න ඕනෙ
ඇත්තටම මේවට කවුද වගකියන්න ඕනා???
වරදට දඩුවම දිය යුතුමයි නැතිනම් සංචාරක කර්මාන්තය අනතුරේ
සංචාරක ව්‍යාපාරයට හෙණ පහරක් මේක
මෙය ක්ෂණික කෝපයෙන් ඇතිවන එවන් විපත්ති සහ මෙවන් දීර්ගකාළීන අවාසනාවන්ත ප්‍රතිඵල විදහා දැක්වීමකි.
ලංකාවේ ඇතැම් මිලේඡ්චයන්ගේ නින්දිත වැඩ නිසා අහිංසක මිනිසුන්ට වන්දි ගෙවන්න වෙනවා. ලංකාව ඇතුලේ සිදුවෙන අනන්ත කලු පැල්ලම් ඇතත් වැරැදිකරුවන් යහමින් වැජඹුනත් මේක ජාත්‍යන්තරය ඇතුලේ කිසිදු සමාවක් නොලැබේවි.
ලංකාවට කුමක් වේවි ද..????
මේ මිනිස්සු කෑවේ රටේ අභිමාණයයි