යුද්ධය නිමවී වසර දෙක හමාරකට පසුව ද කොටි බළකොටුවලින් යුද උපකරණ සොයා ගැනීමට යුද හමුදාව සමත්විය. නොවැම්බර 11 වැනි දා සිට දෙසැම්බර තුන් වැනි දා දක්වා අත්බෝම්බ, ජොනී බට්ටන්, රොකට් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, මෝටර් බෝම්බ, යුද ටැංකි නාශක බෝම්බ, මර උගුල්, පිස්තෝල ඇතුළු ගිනි අවි මරාගෙන මැරෙන ඇඳුම්, සංනීවේදන උපකරණ හා පතුරොම් විශාල තොගයක් සොයාගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් එච්.ඒ. එස්. හපුආරච්චි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තිබුනනම් රටට මොනව කරයිද?
පොලිසියෙයි හමුදාවෙයි හොද වැඩක්.