(සුජිත් හේවාජුලිගේ )
ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවල සඳහන් වේ.
මේ රටේ ලක්ෂ 28ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින බවත් ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බවත් දැක්වේ.
මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය ලබාදී ඇත්තේ සියයට 38 ක සියයට 48 ක පමණ ලොකු පොලී රේට්ටුවලට බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමද ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට හේතුවක් බව එම කමිටුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd