ගිනිගත්හේන දියගලදී ඩීසල් බවුසරයක් පෙරැළී අඩු ගණනේ ලීටර් 15000ක් පමණ අඩි 20ක් පහළින්වූ ගඟට ගලායන බව පොලීසිය කියයි. මුතුරාජවෙල සිට තෙල් රැගෙන ගිය මෙම බවුසරයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, බීමත්ව සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත යොමු කරන බවත් පොලීසිය කියයි. ඩීසල් ගඟට වැටීම වැළැක්වීම පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී. අද අලුයම 1.30ට පමණ මේ අනතුර සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම හලන්න ඇති බාල ඩීසල් හින්දා. (නි)
වෛද්‍යවරයා කියයිද දන්නේ නැහැ අධික මත නොව නිදිමත කියලා? (නි)
අනේ පවු නේද? (නි)
අනේ පවු. (නි)
පෙරලුණු රියේත් තිබුණේ බාල ඩීසල්ම නම් ඒ කියන්නේ වාහන හිමියන්ට වෙන්න තිබුණු අනතුරකින් ඔවුන් බේරුණා කියල එක නේද? (නි)
මෙහෙමත් අපරාධයක්? කාට කියන්නද? (නි)
'තෙල් ටික එකතු කර ගැනීමට පොලීසියත් හමුදාවත් මහත් වෙහෙසක් ගනී' ලෙස වෙනස් කළොත්...??? (නි)
පාඩු පිට පාඩු තමයි වෙන්නේ. (නි)
අන්න දෙනවනම් වැඩේ (දී)
හොද 1 ක් ද , නරක 1 ක් ද (දී)
හිතාමතා කරපු දෙයක් නෙමෙයිනේ. (නි)
හොද අදහසක්. (නි)
බාල ඩීසල් වෙන්න ඇති. (නි)
මාර වැඩක්නේ. (නි)
ටක් ගාලා ගිනි කූරක් ගැහුවා නම් තෙල් ටික ගගට යන එක නවතිනවනේ. (නි)
ගඟට ඞිසල් එකතු වුණොත් ලොකු පරිසර විනාසයක් වෙන්නේ. සත්ව වර්ග කීයකට නම් මේකෙන් හානි වෙයිද? මිනිසුන්ට බීමට හෝ නෑමටද නොහැකි වේවි, කාලයකට. පොලිසිය සහ හමුදාව උත්සාහ කරනවා ඇත්තේ එය වළක්වන්නයි. (නි)