කිසියම් දියරයක් කලවම් වී ඇතැයි කියන ඩීසල් ලීටර 6600 රැගත් බවුසරයක් ගාලු පාරේ තෙල් හලක් අසලදී සොයාගෙන පොලීසිය කැඳවා ඇත.
එම බවුසරයේ තෙල් ඉන්ධනහලේ ටැංකිවලට පුරවන්නට පෙර ගත් සාම්පලය අනුව කිසියම් දියරයක් ඊට කලවම් වී ඇතැයි සැක කෙරේ.
මේ බවුසරය සමග තවත් බවුසර 20ක් නැගෙනහිර සිට තවත් තැන්වලට යවා ඇතැයිද තොරතුරු ලැබී තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා. කලින් වතාවෙත් බාල තෙල් වලින් දුවල පුරුදු නිසා වාහන කැඩෙන්නේ නැති වෙයි..
තෙල් ගෙනාපු කෙනා අත්හදා බැලීම් කරන කෙනෙක්ද දන්නේ නෑ..