ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුගේ නමින් යම් පහරක් නම් වී ඇතිද එයට සමත්කම් පෑ මෙලොව පළමු ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ය. කලක් තිස්සේ මැද පෙළ ක්‍රීඩා කර අසාර්ථක වූ ඔහු දැඩි ප්‍රහාරාත්මක බවක් පෙන්නුම් කරමින් ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කර ලංකාවට ජයග්‍රහණ රැසක් අත්කර දුන්නේය. මේ ඔහුගේ සුප්‍රකට ඩිල්ස්කූප් පහර අතරින් හොඳින්ම ස්ථානගත වූවකි.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩිල්ස්කූප් මිහිර