(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ  මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000  සිට 10,000 දක්වා අඩු  කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වේ.