(යොහාන් භාසුර)
ඩොලර් ගෙවා ඉන්ධන ලබාගැනීමට කැමැති ආයතන සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීම ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.
එසේ ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන ආයතන සහ පුද්ගලයන්ට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියට පිවිස පෝරමය ලබාගත හැකි බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි මුලින්ම කිව්වේ ලංකාවේ විනිමය ආදේශනයක් කරන්න ඉක්මණට කියලා. නැතිනම් මේක තවත් වැටෙනවා. දැන් මේ වැඩෙන් සාමාන්‍ය එකා තෙල් ගහලාම ඉවරයි. ඔක්කොම පුළුවන් දේශපාලකයන්ටයි. ඔවුන්ගේ හෙංචයියන්ටයි... විතරයි. හොරු වැඩි වෙනවා. හොර පාරවල් තව වැඩි වෙනවා. මේ අයගේ මොලේ තියෙන්නේ කොහේද?
මේ අදහස ආවේ මුහුණු පොතෙන් ජනතා අදහසක් විදිහට... ආණ්ඩුව විතරක් නෙවෙයි, මේ ආයතනවල ඉන්න සාමාන්‍ය දැනීමක්වත් නැති නිලධාරිනුත් ගෙදර යායුතුයි කියලයි මට නම් හිතෙන්නේ...!
මෙක ත්මයි පටන්ගැනිම. තවටික දවසකින් හාල්, පොල්, සිනි බෙහෙත් ඔක්කොම ගන්න වෙන්නෙ ඩොලර් වලටයි.
එක රටක්, එක නීතියක්, මුදල් වර්ග දෙකක් දැන් ඇති. ලක් මාතාවගේ දරුවෝ මහපාරේ.
කොහොමද ලියාපදිංචි වෙන්නේ..?
හොඳයි.. !
හොඳයි...!
ලියා පදින්ච්චිවෙන්න පෝරමය හෙව්වා හොයා ගන්න බැරිඋනා. දන්නා කෙනෙක් ක්‍රමය කියන්න
අපි හොයා ගත්ත වෙබ් අඩවියේ කියනවා අඩුගනනේ ලීටර් 6600 ඕඩර් කරන්න කියලා. පුද්ගලයෙකුට මොකටද ලීරට් 6600යක්. එහෙම අරගෙන අපිට වැඩිගානට විකුනන්න පුලුවන්ද? එහෙම නොවෙයි සංස්ථාව ඩොලර් එකවුන්ට් එකක් අරින්න අපි ඒ එකවුන්ට් එකට ඩොලර් ට්‍රාන්සර් කලාම අපිට ෂෙඩ් එකකින් පැට්‍රල් ලබා ගන්න ක්‍රමයක් හදන්න.