IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ. 



අදහස් (13)

ඩිල්රුවන් - අජන්ත - පරණවිතාන ක්‍රිකට් තේරීම් කමිටුවට

අරවින්ද මොනරවිල Tuesday, 05 December 2023 02:04 PM

තවත් හොදට අනයි වගේ !

:       0       0

de silva Tuesday, 05 December 2023 02:38 PM

මේ ක්‍රීඩකයින්ට තේරීම් කමිටුවේ කටයුතු කරගෙන යන්න ක්‍රිකට් දැනුම සහ පළපුරුද්ද මදි...!

:       0       0

Sirisoma Suriyarachchi Tuesday, 05 December 2023 04:42 PM

ඇත්තටම මේ අය හොද ක්‍රීඩකයෝ. ඒත් හොද තේරීම් කමිටුවක් වෙයි කියලා සැක සහිතයි. මොකද මේ අය ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් වීමට පරිණත මදි කියල තමයි මගේ හැගීම. කොහොම උනත් හොද දෙයක් කරනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.

:       0       3

Jeganathan Dalayan Tuesday, 05 December 2023 04:51 PM

පාලකයින්ට දැන්නං හොදටම පිස්සු වැඩිවෙලා තියෙන්නේ. ක්‍රිකට හදන්න දගලන අයට තනතුරු නොදී ඔවුන්ටත්, ශම්මිටත් අවශ්‍ය විදියට තේරිම් කමිටුවක් පත් කිරීමෙන් ක්‍රිකට් කවදාවත් දියුණු වන්නේ නැත

:       0       3

අලුගෝසුවා Tuesday, 05 December 2023 04:55 PM

පිස්සෙක් ... මිනිස්ටර් වුණත් එකයි මිනිස්ටර්... පිස්සෙක් වුණත් එකයි...

:       0       1

fairoos Tuesday, 05 December 2023 04:59 PM

ලෙජන්ඩ්ස්ලා නැද්ද?

:       0       1

Amila Tuesday, 05 December 2023 06:55 PM

ශ්‍රී ලංකා රජය තම ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරයි. තේරීම් මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහජන උනන්දුව යළි ඇති කර ගැනීමේ උත්සාහයක් බව ඔවුන් විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය සමඟ එකඟ නොවන අතර සැබෑ ප්‍රශ්නය පවතින්නේ ඉහළ කළමනාකාරිත්වය සමඟ බව විශ්වාස කරයි. මෙය විසඳන තුරු ගැටලුව විසඳන්නේ නැත.

:       0       1

Lalla Tuesday, 05 December 2023 07:19 PM

එක්කෙනෙකුට වත් අවශ්‍ය පරිණත බව සහ දක්ෂතාවය පෞරුෂය නෑ.

:       0       2

gunarathna Tuesday, 05 December 2023 08:48 PM

මටනම් ක්‍රිකට් ගැන දන්නේ නැහැ .නමුත් මට හිතාගන්න බැරි මේකව කවුරු තේරුවත් ගහන්න ඕනේ ක්‍රීඩකයෙක් නේ.ඒකා පිස්සු නැටුවොත් තෝරපු මිනිහද වැරදි

:       0       0

Nadadawa withanage sisira kumara Wednesday, 06 December 2023 05:35 AM

කවුරු ආවත් හොරු නිදැල්ලේ

:       0       0

gunarathna Wednesday, 06 December 2023 07:48 AM

කව්රු තේරුවත් ගහන්නේ ටීම් එකේ කොල්ලොනේ

:       0       1

Bamunuarachchi Wednesday, 06 December 2023 07:51 AM

කස්ටියම හරින්ගේ යාළුවො වෙන්න ඇති.

:       0       2

Bamunuarachchi Wednesday, 06 December 2023 05:32 PM

හොඳයි හොඳයි බෝන් අගේන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site