(රන්ජන් කටුගම්පොළ)
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකළ පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සමෙහි තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
මෙම අභියාචන පෙත්සම ගාමිණි අමරසේකර, කුමුදිනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.
සමාජ ක්‍රියාකාරී ඹ්ෂල හේරත් මහතා විසින් ගොනු කොට තිබූ අභියාචන පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය නම් කරනු ලැබ සිටින්නේය.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩයනා එරෙහි පෙත්සමේ තීන්දුව පසුවට
Tharindu Wednesday, 14 February 2024 12:33 AM
ඩයනා ආණ්ඩුව මාරු වෙලා නැවැතත් බ්‍රිතාන්‍යට යනකම් කතාව ඇදෙනවා..යටත්විජිතක්ව පැවති රටකට බ්‍රිතාන්‍යයේ පුරවැසියකුට එරෙහිව නඩු පැවරීමට නොහැකි..කතාව නිමි
Bamunuarachchi Wednesday, 14 February 2024 02:01 AM
මැය පාර්ලිමේන්තුවේ සිටිය යුතූ කෙනෙක් ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවානතෙක් තීන්දුව දෙන්න එපා.