IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩයනා අධිකරණයට අපහාස කරලා?

 

(නිමන්ති රණසිංහ)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව   නඩුවක් ගොනු කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

අධිකරණයේ පැවැති නඩුවකට අදාලව තීන්දුවක් සමාජ මාධ්‍යවලට ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්  අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

තමාට එරෙහි නඩුවක තීන්දුවක් එය ප්‍රකාශ කිරීමට පෙර පැමිණිලිකරු මුදල්වලට ගෙන ඇති බවට ඩයනා ගමගේ එම මාධ්‍යයට කියා ඇතැයි අධිකරණයේදී හෙළිවිනි



අදහස් (11)

ඩයනා අධිකරණයට අපහාස කරලා?

මාමා Thursday, 22 June 2023 05:45 PM

ඇයි මාමේ අද පත්තරේ මේ තරම් දේශපාලන පුවත් ? එහෙම තමා පුතේ එයාලා ප්‍රසිද්ධිය හදා ගන්නේ... එයාලා හරිම කපටී...

:       0       1

C.K.Lankaputhra Thursday, 22 June 2023 05:55 PM

මම කටට ප්ලාස්ටරයක් අලව ගත්ත, මම නීතියට ගරුකරන හා ඊට යටහත් පහත් පුරවැසියෙක්.

:       0       1

Prabha Thursday, 22 June 2023 06:43 PM

මාළුවා නහින්නේ මොකක් නිසාද?

:       0       2

pohattuwa Thursday, 22 June 2023 07:38 PM

රන්ජන් රාමනායකට නීතිය කොහොමද ක්‍රියා උනේ .ඒ වගේම මෙයාටත් වෙන්න ඕන

:       0       1

Siri Thursday, 22 June 2023 07:50 PM

අප්පට සිරි. කවුරුහරි "ඒවෙලාවේ ගංජා ගහල හිටියාදන්නේ නැහැ " කියල කියනවා එහෙම නෙවේ ඔන්න.

:       0       2

G. K. Ekanayake Friday, 23 June 2023 12:20 AM

225 දෙනාම හිතාගෙන ඉන්නේ උන් ඉන්නේ අධිකරණයට උඩින් කියල. දැනට සිදුවන දේවල් දකිනකොට හිතෙන්නේ ඇත්තටම 225 ට කරන්න බැරි දෙයක් නෑ කියල.

:       0       2

ගයනා ඩමගේ Friday, 23 June 2023 07:32 AM

ඩයනා ගමගේ කියන්නෙ කක්කි ගොඩක්. ගිය ගිය තැන ගාදයි. ඇය් මෙ අපෙ පර්ලිමෙන්තුවෙ ඉන්න අනික් බුරිය කාන්තාවන්ට මෙ ගැන විසදුමක් ගන්න බැරි?

:       0       3

මිනොලි Friday, 23 June 2023 08:02 AM

ඊයා, මෙයා හෙන ගූ ගොඩක් අනෙ!

:       0       3

කීර්ති Friday, 23 June 2023 08:04 AM

ඩයනා අපහස කරලා නැත්තෙ මොන්වටද? යන යන තැන වාතයක් වෙනව.

:       0       4

Kazi Shajahan Friday, 23 June 2023 11:31 AM

නඩුව දාන්න කලින් රානි ගෙන් අවසර ගන්න වෙයි .මොකද ඩයනා ව ආරක්ෂා කරන්නේ රනිල් නේ .නැත්නම් සී.අයි.ඩී එක මෙලහකට ඇරෙස් කරලා පාස්පෝට් කේස් එකට

:       1       5

ගමේ එකාලා Friday, 23 June 2023 12:41 PM

එයා ඕනෑවට වඩා උඩ පැන්නා වැඩි. වාචාල කටනම් තියෙනවා .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site