‘අද අපේ තාත්තා’ ගීතයේ හරහා බොහෝ දෙනා හඳුනාගත් ‘ෆන්කි ඩර්ට්’ ගේ අලුත්ම මියුසික් වීඩියෝව වැලන්ටයින් දවසේ නිකුත් වුණා. මේක නම් කරලා තියෙන්නේ ‘ඩොප්පි නකින්’ කියලා. අද කාලේ ගීත නිර්මාණය ප්‍රේමය විරහව මේ කියන මාතෘකා ඔස්සේනේ. කොහොම හරි ‘ෆන්කි ඩර්ට්’ මේ ගීතයට නම් ගොඩක් ප්‍රතිචාර ලැබෙන බව නම් කියන්න ඕනේ. මේ වනවිට එය 174,652 අධික පිරිසක් නරඹලා තියෙනවා. මේ වීඩියෝව බලපු නැති අය නම් ඉන්නවා කිව්වොත් පුදුමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd