මඩ පුවක් නිෂ්පාදනය කර ඩෙංගු මදුරු කීටයන් සහිත පරිසරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට එරෙහිව නඩු නොදැමීම සඳහා රු. 25,000ක අල්ලසක් ඉල්ලා රු. 5000ක ලබාගත් බව කියන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් ලබන 14 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (31) නියෝග කළේය. කොත්මලේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සිදම්බරම් කාමදේව ඔහුය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑමදේවට කෑම ලැබිලා වගෙයි. (නි)
පී.එච්.අයි.ලා කරන මෙහෙම දේවල් ඉක්මණින් දැනුම් දෙන්න හොට් ලයින් නොම්මරයක් දුන්නා නම් හොදයි. (නි)
ඔන්න ඉල්ලන් කෑවා. (අ)
අරයාට පන්දාහක් හිතුනාම ලෝබ හිතෙන්න ඇති...!!(නු)
ඉල්ලගෙනම කෑව තමයි.. පහෙන් එක් පංගුවක් විතරයිනෙ කන්න පුළුවං උනේ..!!(නු)
පොඩි ගානක් ගත්තනම් ඕක වෙන්නෙ නැහැනෙ..දැං ඉතිං රැකියාවත් ඉවරයි... පව් වැඩේ...!!(නු)
ඔන්න තවත් මෝල්ගස් පාරක් යන්තම් බේරුණා...(නු)
ගෙදර මෝල්ගහක් තිබුණානම් රැපියල් 5000ත් ඉතුරුයි...!!(නු)
අපි නොදන්න පී.එච්.අයි.ලා... (නු)
නෑ නෑ මෝල් ගහක් තිබුණනම් 25000 බේරගන්න වෙන්නෙ නැහැ.. මෝල්ගස් පාර වැදිල මැරැණනම් එහෙම කොහොමද?(නු)
මේ අය හරියට සිය රාජකාරිය ක්‍රියාත්මක කළානම් ඩෙංගු නැහැ...(නු)
මේ ගොල්ලන් විතරක් නෙමෙයි, ග්‍රාම සේවකවරුනුත් පගාවට බරයි. මෙයාලව වසර දෙකකට වරක්වත් මාරු කළ යුතුයි. (නි)