ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ ආදර සම්බන්ධය මේ වනවිට බොහෝදෙනා දන්නා කරුණක් බවට පත් වී හමාරය. ඔවුන් දෙදෙනා එක්ව බොහෝ සාදයන් සඳහා සහභාගී වන බවද විදෙස් පුවත් වාර්තාකර තිබිණ. කෙසේනමුත් පසුගිය දින කිහිපය තුළ මොවුන් දෙදෙනා උත්සව සඳහා සහභාගී වූයේ වෙන් වෙන් වශයෙන් බවයි සඳහන් වන්නේ. එයට කිසිදු හේතුවක් මේ වනවිට ඩිකැප්‍රියෝ පවසා නැති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. බොහෝදෙනා සඳහන් කරන්නේ මොවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය මේ වනවිට අවසන් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd