IMG-LOGO

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා


ටීචගේ රුවට වෙනත් ඇඟක් බද්ධ කළ සිසුවාට ඇප

(දිනේෂ් උපේන්ද්‍ර‍)

පාසල් ගුරුවරියකගේ රුවට නිරුවත් රුවක්  බද්ධ කළ බව කියන එම පාසලේම සිසුවකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අද නියේග කළේය.

වැඩිදුර විභාගයට මෙම නඩුව අගෝස්තු මස 28 නැවත කැඳවන ලෙසත් ද නියම කළේය.

එමෙන්ම පරීක්ෂණවලට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙසත් සංස්කරණය කළ ඡයාරූප කිසිදු වෙනසකට භාජනය නොකරන ලෙසත් ඇප කොන්දේසි නිකුත් කරමින් එම කොන්දේසි අනුව කටයුතු නොකළහොත් නඩු කටයුතු අවසන්වනතෙක් ඇප අවලංගුකර රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුට දැඩිසේ අවවාද කළේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කරමින් කුලියාපිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරි මහේෂ් කුමාරසිංහ මහතා පැවසුවේ මෙම සිද්ධිය හේතුවෙන් අදාළ ගුරුවරිය මානසික වියවුලෙන් පසුවන බවයි.

සියදිවි හානිකර ගැනීමේ අවදානමක් පවා ඇතිබැව් කී ඒ මහතා සැකකරු එම සංස්කරණය කළ සේයාරූ මුහුණුපොතේ අමඊඨය දර්ශන අඩංගු සමූහයක හා ටෙලිග්‍රෑම් ජාලයේ සමූහයක ගුරුවරියගේ දුරකථන අංකය සඳහන් කරමින් පෝස්ටු පළකර තිබූ බවද අධිකරණයට වැඩිදුරටත් කරුණු දැක්වීය

 



අදහස් (7)

ටීචගේ රුවට වෙනත් ඇඟක් බද්ධ කළ සිසුවාට ඇප

Leelasena Tuesday, 11 June 2024 05:02 PM

ගුරුවරියක් කියන්නෙ තමන්ගෙ අම්මා වගේම කෙනෙක් .ඉතින් ඔය නරුමයා කරලා තියෙන්නෙ තමන්ගෙ අම්මා දූෂණය කිරීමට සමාන වැඩක් .ඉතින් ඒකා වෙනුවෙන් උගේ අම්මා අප්පා නීති ආධාර සොයමින් ඇප දෙමින් යනවා නම් උනුත් කාළකණ්නියෝ ටිකක් වෙනවා ඇත්තටම ඒකාට අම්මා අක්කලා නංගිලා ඉන්නවා නම් මූ කරලා තියෙන්නෙ ඒ අයටත් අපහාසයක් කියන්න පුළුවන් ගුරුතුමියට කල අපරාධය සදහා ඒ නරුමයාට කිසිම ආත්මයක ඇදුමක් අදින්න නොලැබේවි

:       0       6

Prabha Tuesday, 11 June 2024 05:38 PM

මේවට අන්තිමේට බැනුම් අහන්නේ දෙමව්පියන්

:       0       4

Ratne Tuesday, 11 June 2024 06:14 PM

එම සිසුවාගේ මවගේ නිරුවත් චායාරූපයක් සියලු විස්තර සහිතව සමාජ ජාලා වලට දැමීමට නියෝග කරානම් ඒක හොද දඩුවමක් වෙයි.

:       0       5

Samantha Tuesday, 11 June 2024 07:12 PM

කාලකණ්ණි අසත්පුරුෂ අවජාතක උන්

:       0       5

Lelwala Wednesday, 12 June 2024 02:33 AM

රටේ නීතිය අනුව දඩුවම් දිය යුතුයි. බාලවයස්කාරයිනට වෙනමම හිර ගෙවල් තිබිය යුතයි.

:       0       6

sam Wednesday, 12 June 2024 12:39 PM

කාලකණ්ණි කොල්ලෙක්. මෙයාව අවුරුදු 05ක් පාර අතුගාන්න... පාර සුද්ද කරන්න, කාණු සුද්ද කරන්න, දැම්මා නම් ඔය මදන විසේ බැහැලාම යයි...

:       0       6

Samantha Wednesday, 12 June 2024 05:15 PM

මෙයාට කිසිදාක සතුටින් සැපෙන් නම් ඉන්න ලැබෙන්නේ නැහැ... ජීවිත කාලයටම දුක් විඳින්න වෙනවා... ඒක වයිමාටවත් නවතන්න බැහැ ගුරුවරුන්ට තමන්ට ඇතිවූ අසහනය මත අපහාස උපහාස කරපු කිසිවෙකුට කිසිම ආත්මයක යහපත් මනසක් හැදෙන්නේ නැහැ සමහර විටක ගැහැණු ආත්මයක ඉපදී ගණිකාවක් වෙන්න වුණත් පුළුවන් තරමේ පාප කර්මයක් තමයි කරලා තියෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15943 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10090 15


මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 346 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 239 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 550 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site