IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති

ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

ලොව ලොකු කුඩා කා අතරේත් ප්‍රසිද්ධියට පත් ටේලර් ස්විෆ්ට්ගේ  ප්‍රසංග මාලාවක් දින තුනක් තිස්සේ ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත් වීමට නියමිතව තිබුණි. ත්‍රස්ත ප්‍රහරය ගැන අනතුරු ඇගවුණු සැණින් ප්‍රසංග මාලාව අවලංගු කෙරුණි. ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණේ අර්නස්ට් හැපල් ක්‍රීඩාංගනයේදීය.

ඔස්ට්‍රියානු ආරක්ෂක අංශ පැහැදිලි කළේ, අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ අය බවය. ඔවුන්ගේ නවාතැන සෝදිසි කරද්දී බෝම්බ ඇටවීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හමුවී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site