ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපාන නිළියක දිවුලපිටියේ බැංකුවට ව්‍යාජ රන්දම්වැලක් උගස් කරද්දී දිවුලපිටියේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ලැබීය. ඇය මීට කලින් ද ව්‍යාජ රන් වළල්ලක් බැංකුවට උගස් කර ඇද්දැයි පොලිසිය සොයයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු
මෙයාලටද මුදල් හොයන්න ක්‍රම නැත්තේ..!(නු)
ටෙලි නිලියන්ගේ හොද නිවාඩුවට ලංකාවට ඇවිල්ලා යන අය අපට කියනවා..(නු)
චන්ද්‍රසිරි, මේ අයට එහෙම රත්තරන් ගෙනියන්න බැහැ. සාර්ථක වෙන්නේ නැහැ ඒක. (නි)
නිලියත් කියාවි මට මතක නෑ මම බඩු උකස් කරාද කියලා අහවි (ස)
අනේ පව් අද කාලේ ජීවන වියදම වැඩියි .සානුකම්පිතව බලා අවවාධ කරන්න (ස)
දැං තියෙන්නෙ ටෙලි නාට්‍යයක රගපාන්න පෙරහුරුවක් කලේ.. කැමරාකරු වෙලාවට ආවෙ නැහැකියලා දිවුරුම් පෙත්සමකින් සනාථ කරලා බේරෙන්නයි..!(නු)
ඒත් එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ ටෙලි නාට්‍ය නිළියක් හැටියට නෙමෙයි නේද? (නි)
ව්‍යාජ රන් කියන්නේ මොනවාද?(නු)
එයා දන්නේ නැතිව ඇති.. හැමදේටම වංචාව කියන්න එපා..!(නු)
සමහර බැංකු සේවකයො රත්ත්‍රන් හරියට හඳුනා ගන්න දන්නෙ නෑ.මගේ නියම රත්ත්‍රන් මාලයකට මේ අය රත්ත්‍රන් නෙවෙයි කිව්ව.ඉතින් එහෙම අයත් ඔවැනි තැන්වල වැඩ කරනව.එහෙම කෙනෙක්ගෙ නොදන්න කම නිසා මේ දේ සිදුවුනා ද දන්නෙ නැහැ.(නු)
මේ අර අවුරුදු කුමාරියද? (නි)
ලංකාවේ සිදුවෙන කතා ඇහෙනකොට, ඇයත් උසාවියට කියයි මම රගපෑමක් කළේ කියලා. (නි)
රගපාලා හම්බ කරන්න අමාරු ඇති. ඒකනේ මේ වගේ වැඩ කරන්නේ. (නි)
නංගිලා ඔය වැඩ නවත්තලා එන්නකෝ මිලානෝ. (නි)
එක්කෝ මිනී මැරුමක්, එහෙම නැත්නම් හොරකමක්, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණයක්. මේවා තමා අද අහන්න දකින්න ලැබෙන්නේ. සතුටූදායක පුවතක් අහන්න දකින්න නොලැබෙන ගානයි. (නි)
සුලු චරිත කරන්න ගියහම ඔහොම දේවල් වෙනවා තමයි. (නි)
මෙයත් බැංකුවට ගිහින් රඟපාලා තියෙන්නේ සුළු කොටසක් වෙන්න ඇති (ස)
ගුද මාර්ගයේ රත්තරන් ගෙනියනඅය මීට වඩා හොඳයි (ස)
සල්ලි ඕනමනම් ජන්දෙ ඉල්ලලා හොඳ පෑත්තකට පනින්නකො.(ස)
කලාකාරයෝ , දේශපාලකයෝ හරි හරියට වැඩ.. (ස)
අනේ රත්තරන් රත්තරන් නෙමෙයිද ? (ස)
දැන් කාලේ නිළියෝ නලියනවා කියන්නේ ඕකට තමයි (ස)
ටෙලි නිලි නංගිලා සල්ලි හොයන්න හොඳ හොඳ සෙල්ලම් කරනවා ලංකාවේ , ඉතාලිය පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ , ගානක් හොයා ගන්නත් පුලුවන් වෙයි (ස)