දකුණු ඉන්දියාවේ ට්‍රිසියේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගත පවුල් 15කට අයත් 46 දෙනෙක් කලකට පසු අද ගමරට ආහ. ඔවුහු යුද සමයේ ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව හා මන්නාරමෙන් දකුණු ඉන්දියාවට පැන ගිය අය වෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැතුම් ඉටුවන හෙටක්! (නි)
මේගොල්ලන්ට පාස්පෝට් හැදුවෙ කොහොමද කියලා දැනගන්න ආසයි..!(නු)
ඉන්දියාව හොඳ නම් මේ අය මෙහාට එයි ද.ඒත් මට සැකයක් තියෙනව කුමක් හෝ සංවිධානයක් මේ අයව තල්ලු කරගෙන මෙහාට අරන් ආව ද කියල, කොහොම වුනත් ඒ අය ඇත්තෙන්ම ලංකාවෙ අය නම් අපි සාදරයෙන් පිළිගනිමු.(නු)
මේ අයත් අපේ රටේ පුරවැසියෝ මොවුන් රටෙන් පැන ගොස් ඇත්තෙ යුද්ධයෙන් ජීවිත බේරාගැනීම සදහායි.. මේ පොඩි අයගේ අනාගතය සුභ දායක කිරීම අපේ යුතුකමක්.. නමුත් වැඩිහිටියන් ගැන සොයා බැලිය යුතුයි.. ඔවුන් කොටි සංවිධානයට සම්බන්ධද දන්නෙ නැහැනේ.. (නු)
මේ අයට ලංකාවේ අය බව ඔප්පු කරගන්න පුලුවන් වුණොත් සාදරයෙන් පිළි ගනිමු. (නි)
යනවා .. අල්ලනවා. තවත් එවනවා .... (දී)