2004 සුනාමි සමයේ නිවාස තැනීමට දුන් මුදල් රුපියල් කෝටි ගණනක් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ විමර්ශන අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගෙන් අද (28) යළිත් ප්‍රශ්න කළේය.
පස්වරු 2ට එහි ගිය ඔහුගෙන් පස්වරු 4.45 දක්වා ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත.
පොලිස් අධිකාරී මෙවන්ද සිල්වා මහතා එම අංශයේ අධ්‍යක්ෂකය.
ටිරාන් අලස් යළි එහි කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි ප්‍රශ්න අනවශ්‍ය වේ (බ)