IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ටයිකොන්ඩෝ උගත් අපේ අයට කුසලාන

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද ටයිකොන්ඩෝ තානාපති කුසලාන 2025 ශූරතාවලිය  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.  

කොරියා තානාපති කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලිය කොරියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ශක්තිමත් බැඳීම්වල සංකේතයක් ලෙස දැක්විය හැකි බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී කීය.

විවිධ වයස් කාණ්ඩ සහ කුසලතා මට්ටම් වලින් තරඟකරුවන් මෙම ටයිකොන්ඩෝ ශූරතාවලිය කෙරෙහි ආකර්ෂණය වී ඇති බවත්, දෙරටෙහි ද්විපාර්ශ්වික ක්‍රීඩා සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු වීමට  එය බලපාන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

කොරියානු තානාපතිනී මියන් ලී  සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහත්වරු ද මීට සහභාගී වූහ.



අදහස් (0)

ටයිකොන්ඩෝ උගත් අපේ අයට කුසලාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site