(මහින්ද නිශ්ශංක)
පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම් වලදී පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
රුපියල් 65 අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140 ට සහ රුපියල් 165 ට අලෙවි කර ඇති අතර රුපියල් 100 ක් වන ග්‍රෑම් 425 ටින් මාළු රුපියල් 205 සිට 256 දක්වා මෙම වෙළඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.
පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී අල්ලා ගත් මෙම වෙළඳුන් 33 දෙනාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ටින් මාළු - පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී