කැනඩාවට රැගෙන යන බව පවසා ශ්‍රී ලාංකිකයන් 296 දෙනකු අප‍්‍රිකාවේ ටෝගෝ රාජ්‍යයෙහි අතරමං කළැයි කියන වවුනියාවේ අරුණගිරිනාදන් ජෙයරූබන් ලබන 21 වැනි දින තෙක් ත‍්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ වංචා විමර්ශන ඒකකයේ රඳවා තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා අද (22) නියෝග කළේය. ටෝගෝ රාජ්‍යයෙහි ශ්‍රී ලංකාවට පිටුවහල් කළ අයගෙන් ලබාගත් තොරතුරු මත ඉකුත් 18 වැනි දින කොළඹ දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd