
(ගයාන් සූරියආරච්චි)
පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති ටී.සී.එ. ධනපාල මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්කර තිබේ.
ඉකුත් පෙබරවාරි 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම ලබාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd