(ජයන්ත සමරකෝන්)
සිරදඬුවම් විඳින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අත්සන් දසලක්ෂයකින් යුත් පෙත්සමක් සකස් කිරීමට බොදුබල සේනාව කටයුතු සංවිධානය කර ඇත.
මෙම පෙත්සම ළඟඳීම ජනාධිපතිවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක අධිකරණය ක්රියාත්මක විය යුත්තේ එක එක කාලවල එක එක සිදුවීම් වලදී ප්රසිද්ධියට පත්වෙන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇතිවන ඉල්ලීම් සහ උද්ඝෝෂණ වල ප්රමාණය අනුවද නැත්නම් රටේ පිළිගත් නීති පද්ධතියට අනුවද?
මොන ...... කරනම් ගැහැව්වත් නීතිය නම් වෙනස් වෙන්නේ නැහැ !!!!!!!!!!
ඉතා හොද වැඩක්. අත්සන ලබා දිය හැකි ස්ථානයක් අපටත් දන්වන්න.
බුදු අම්මෝ .. මම නම් අස්සන් කරන්නේ නැහැ!