(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට සුළු වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ මහතාට අද (5) දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමකට අනුව එලෙස පැමිණ ඇත.