තෙල් මිල වැඩි කිරීම සහ හලාවත ධීවරයකු මරා දැමී යැයි කියන සිද්ධියට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මින් මඳ වේලාවකට පෙර මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රිඩාංගනයේ සිට කොටුව දෙසට යන්නට තැත් කළ නමුත් කඳළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කෙළේය. විසිරී ගිය පිරිස් මාලිගාවත්ත මහල් නිවාස පැත්තේ සිට පොලිසියට ගල්මුල් ගසන්නට වූහ. පොලිසිය බැටන් ප්‍රහාරයක් එල්ල කෙළේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විරෝධයට බය වෙලා..
රට විනාශ කළ අයට මොන ජාති ආලෙද?
පව් අහිංසකයො..
මොකද්ද් මේ වෙන්න යන්නේ.............
ලෝක තෙල් අර්බුධය නිසා ලෝකේ සෑම රටකම තෙල් ගණන් ගිහින්. මේක අපේ රටට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ජවිපෙ පිරිස් ලෝකේ ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන්න ඕනේ.ෙ
මේ අයට මේ වගේ වැඩ තමයි කරන්න පුලුවන්. රට දියුණු කරන වැඩ වලට සහාය නැහැ.
ජවිපෙට දැන් අනුන්ගේ උද්ඝෝෂණත් දැන් වාසියක්..
මේක තමයි ලංකාවෙ සංස්කෘතිය
කරන දෙයක් සාමකාමිව කරොත් තමයී හොඳ. නැත්නම් අහිංසක මිනිස්සු අමාරුවේ. ඒ විතරක්ද මහජන දේපොළ වලට වෙන හානි...
බොහොම හොදයි ඔහොම යං..
මේක රට ජාතිය ගැන තියෙන අමරුවක් නෙමේ, තමන්ගේ බඩ ගෝස්තරය රෑකගන්න, මුන දාගන්න කරන සෙල්ලමක්. බලය නැතිකොට ඔහොම තමයි
මේ අය හැමදාම අනුන්ගේ පහනින් එලිය බලනවා..
මේ සියලු දේටම ජනතා විමුක්ති පෙරමුන වග කියන්න ඕන...
ඇයි දැන් කෑ ගහන්නේ? මේ ආණ්ඩුව බලයට ගේන්න ජවිපෙත් උදව් කළා නේධ?