පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්
ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සහ ජවිපෙ ගුරු සංගම් නියෝජිතයන් දෙදෙනකුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
තමා විදුහල්පතිනියක දණ ගැස්වී යැයි ඔවුන් කළ ප්‍රකාශවලින් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුව ඇති බැවින් මෙලෙස නඩු පැවරීමට කටයුතු කරන බව ඔහු කීවේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ පිළිබදව පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපත් ලබාගැනීමට අද (14) බදුල්ල පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දේශපාලකයෝ මෙන්න මේවගේ. වැරදි කරලා .. අන්තිමට එ්කෙනුත් ගාණක් කඩාගන්න බලන්න තරම් පිරිහිලා. රටක් විදිහට ලැජ්ජා වියයුතුයි.
මොන පිස්සුද? බොරුවට කෑ ගැහුවට මෙයා නඩු දාන්න යන්නේ නෑ. නඩු දැම්මොත් උසාවියෙදි රෙදි ගැලවෙන බව මෙයා දන්නවා. ජ.වි.පෙ. සමන්ත මන්ත්‍රීතුමා එක්ක හැප්පෙන්න මෙයාට බෑ. කලින් වතාවක පළාත් සභාවේ ගිණුම් මාරු කරලා ජ.වි.පෙ. මන්ත්‍රීතුමාගෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.
බොරු කිවුවොත් නඩු දමා වන්දි ගත යුතුයි.
දන්නා කෙනෙක් කියන්න මහා ඇමතිගේ නිල නිවාස තිබෙන්නේ එයාට පදිංචි වෙලා ඉන්නද නැතිනම් නඩු අහන්නද?
කවුරු කෙසේ කීවත් මේ පුද්ගලයා වයසින් නොව ක්‍රියාවෙන් පහත්ය. පින් මුහුණ දැක්කත් ඇති සියල්ලන්ගේම සිත්සතන් සන්සුන් වී අමන්දානන්දයට පත්වෙනවා. ඒ ටිකම ඇති නොවැ... මෙම අසුචි වලේම චිරාත් කාලයක්ම ජීවත්වෙන්න.
නැති වෙන්න කීර්ති නාමයක් තිබුණා කියලා විශ්වාසයිද?
සිරිපාදය යනවා යනු කඳු නැගීමකි. කුඩා වතුර බෝතල් ගෙනයාමට අවසර දීම රජයේ වගකීමකි. ලොකු වතුර බෝතල් රැගෙන කඳු නැගීම ඉතා අපහසුබව තේරුම් ගන්න. සිරිපාදය කරුණාකරන්න යන පින්වතුන්ට කරුණාකර මීටර පන්සීයෙන් පන්සීයට හිස් බෝතල් සහ අනෙක් නොදිරන දේවල් දැමීමට පහසුකම් සැලසීම රජයේ මහත්මා ගුණයකි. අවශ්‍ය පහසුකම් නොතිබීම නිසා මෙවැනි දේවල් සිදුවෙන බව හොඳින් තේරුම් ගන්න...
බදුල්ලේ ප්‍රතිපලය හම්බන්තොට තිස්ස ප්‍රතිපල ගැන අපි බලාගෙන ඉන්නවා. එම ස්ථාන වගේම මිනුවන්ගොඩ කටාන පොලොන්නරුව අනුරාධපුර දිස්ත්‍රික්ක ඡන්ද ප්‍රතිපලය බලමු.
මිලියන 500 ඇතිද? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ.
මහ ඇමතිකමකට මෙයා සුදුසු නෑ මට පේන විදියට නම්...
TD, හීනෙන් ඇහැරිලා වගෙයි!
මේවගේ අවවාද දෙන මහ ඇමැතිවරු කොහෙවත් නැහැ.
ගුරුවරු දැනගස්වානවට වැඩ හොඳනැද්ද. මේ මහා ඇමතිට අයිති, සිරිපාදයට යන පර සහ පරිසරය සුද්දකලානම්. සිරිපාදය අයිති උෟව පළාත් සභාවට නිසා තමයි මම එක ලිව්වේ........................