තරිඳු ජයවර්ධන
නීති විරෝධීව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තනමල්විල පොලිසිය කියයි.
සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු බව ද පොල්සිය පවසයි.
ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ක්රියාවක්. පක්ෂ පාට බලන්නේ නැතුව කරනවා නම් මේ රටට නිදහස්, සාමකාමී මැතිවරණයක් ලැබෙයි.
කෝ හොරු, දූෂකයෝ අල්ලපියව්...
ජේවීපී නම් වෙන්න බැහැ. ඒ අය නීති විරෝධී වැඩ කරන්නේ නැහැ. මේක ජේවීපී එකට මඩ ගහන්න සතුරෝ කරපු වැඩක් වෙන්න ඕනේ.
මහ බැංකුව මහ දවාලේ හොරා කාපු අය, සිල් රෙද්දෙන් හොරා කාපු අය එළියේ. ඡන්ද පෝස්ටරයක් අලවපු අහිංසකයෝ ඇතුළේ. මේකද නීතියේ සාධාරණත්වය?
ජේ.වී.පි. එකට ආණ්ඩුවෙන්ම හොඳ ප්රචාරයක් දෙන්නටයි යන්නේ...
ජේවීපී එකට මඩ ගැහිල්ල ගජරාමෙට සිදුවෙනවා වගෙයි. 31 දෙනෙක් මෛත්රීට සපෝර්ට් එක දෙන්න පක්ෂයෙන් පැන්න කියලා ප්රචාරයක් යනවා. එක අමූලික බොරුවක්නේ! එයින් සමහරු කාලෙකට ඉස්සෙල්ලා පක්ෂයෙන් පැන්නේ මහින්දට සහයෝගය දෙන්න. තවත් සමහරු ජේ.වී.පී. සාමාජිකයෝ නොවෙයි. රැවටෙන්න එපා.