ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට 11 දෙනෙක් පත් කරනු ලැබ සිටිති. ගාමිණී රත්නායක, වසන්ත පියතිස්ස, සුනිල් වටගල, එච්.පී, ධම්මික, සමන්මලී ගුණසිංහ, සමන්ත කෝරළේආරච්චි, සුමතිපාල මානවඩු, ඞී.එම්. විජේරත්න, සිසිර කුමාර වාහල තන්ත‍්‍රි, වසන්ත සමරසිංහ සහ චන්ද්‍රිකා අධිකාරි ඔවුහුය. කැරැලිකාර පාර්ශවයේ අජිත් කුමාර (පාර්ලිමේන්තු මන්ත‍්‍රී), වරුණ දීප්ත රාජපක්‍ෂ (පළාත් සභා මන්ත‍්‍රී), පුබුදු ජාගොඩ, දිමුතු ආටිගල, දිමුතු බණ්ඩාර අබේකෝන්, ජී. කුලරත්න, දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත හා එස්.කේ. සුබසිංහ නෙරපා හරිනු ලැබූහ. ජවිපෙ මධ්‍යම කාරක සභාවේ මෙතෙක් සිටි සාමාජිකයන්ගේ ගණන මෙවර දෙදෙනකුගෙන් වැඩිකිරීම නිසා දැන් මුළු සංඛ්‍යාව විසි පහකි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර කාලයක් අලුත් මුහුණු තියාගන්න පුළුවන් වෙයිද??