
( සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමනල වැව ,අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ දි ජිව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයකු අද (12) දා අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය.
අත්අඩංගුවට ගත් ජීව උණ්ඩ තොගය අතර මිිලිමිටර් නවය වර්ගයේ ජිව උණ්ඩ 04 ක් හදුනා නොගත් ආර්.එම්.ඊ කුඩා ජීව උණ්ඩ 03 ක් සහ මිලිමිටර් නවය වර්ගයේ හිස් කොපුවක් ඇති බව පොලිසිය සදහන් කලේය.
අලුත්නුවර හේන්යාය ප්‍රදේශයේ නිිති විරෝධිව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමටගිය අවස්ථාවේදී ගෝඩා පෙරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරිමෙිදි මෙම ජිිව උණ්ඩ තොගය සොයාගත් බව පොලිසිය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd