බලපිටිය උසාවියේ නඩුවක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීනට අවහිර කළැයි කියන ගාල්ල බන්ධනාගාර පිරිස ගැන පරීක්‍ෂණයක් පවත්වන බව කියන ගාල්ල බන්ධනාගාර අධිකාරි ඩබ්ලිව්.ඒ.ඞී.සී. කරුණාසේකර මහතා ඒ ගැන මධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. මේ සිද්ධිය ලංකාදීප එසැණින් වාර්තාවීමත් සමග බන්ධනාගාරය එම පියවර ගත්තේය. තොරතුරු වාර්තා කිරීමට මාධ්‍යවේදිනට ඇති අයිතියට ගරු කරන බව ඔහු කියයි. එම පිරිස තමනට තර්ජනය කැර අසභ්‍ය ලෙස බැන වැඳුණු බව මාධ්‍යවේදියෝ අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කළහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පරීක්ෂණය කළොත් රටටම ආඩම්බරයක්. (නි)
ලොක්කෝ හොදයි කටු කන අය තමයි .............(දී)
සමාව ගත්ත එක හොදයි (දී)
ලොක්ක උනත් කල වැඩේ හොදයි (දී)
අඥානයන් අතර එකදු හෝ ඥානවන්තයෙක් සිටීම සතුට දනවන කරුණකි. (නි)
ජේලර්ලා සල්ලි ගත්තද දන්නේ නැහැනේ. (නි)
සන්තෝෂයි.(ස)
සමාව ගත්තනේ .ඒකම මදැයි ? (ස)
මොනවාහරි කරලා සමාව ගන්න එක නෙමෙයි කල යුත්තේ , ඒ වගේ දේවල් වෙන්න දෙන්න එපා ..සමාව ගන්න එක පුරුද්දට ගිහින් දැන් .(ස)
ජේලර්ලා හිතන්නේ උසාවියට එන හැමෝම එයාලගෙ සිරකරුවන් කියලා. (නි)
හද වැඩේ...(දී)