
(අමදෝරු අමරජිව)
කුච්චවේලි පොලිස් වසමට අයත් ඉරෙක්කන්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබු ජෙලග්නයිට් කූරු 82ක් සමග ධීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නාවික හමුදාවෙන් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වු කුච්චවේලි පොලිසිය සැකකරු සමග ජෙලග්නයිට් කූරු තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මසුන් මැරිම සදහා භාවිතා කිරිමට සගවා තබාගෙන ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd