දක්ෂිණ අධිවේදී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුම සමීපයේදී අත්අඩංගුවට ගත් ත්‍රීරෝධරියක ජෙලිග්නයිට් කරල් 50 ක්, ඇමෝනියම් කිලෝ 50ක් හා ඩෙටොනේටර් 50ක් සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රවාහනය සඳහා පොලිස් ආරක්ෂාව හෝ බලපත්‍රයක් නොතිබණු මෙම පුපුරණ ද්‍රව්‍ය ගල් වළක ප්‍රයෝජනය සඳහා ගෙන ගිය බව තියතත් එවැනි දෑ ප්‍රවාහනය කළ යුතු උදේ හතත් රාත්‍රී හයත් කාලයෙන් බැහැරව ප්‍රවාහනය කිරීම සැක සහිත බව පොලීසිය කියයි. ඇල්පිටිය පොලිස් අධිකාරී ලාසිරාන් අසන් හා ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති එච් එල් එල් බුදාගොඩ මහත්වරු පරීක්ෂණ පවත්වති
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයෙ දෙන් ත්‍රී වීලර් වලට යන්න දෙනවද?
මේකෙන් කියන්නේ මාර්ගයේ කියලා නෙමේ. මාර්ගයට ලගයි කියලයි..