ඇන්ජලීනා ජොලීගේ සහ බ්‍රැඩ් පිට්ගේ දික්කසාද පිළිබඳව පසුගිය ගිය වසරේ කතා බහ කෙරුණත් ඒ පිළිබඳ නැවත කතා බහ කිරීමට විදෙස් අඩවි සූදානම් වෙන්නේ පසුගිය 19 වැනිදා නැවත ජොලී දික්කසාද නඩුවක් පිළිබඳව පුවත් පතකට පැවතීම හේතුවෙනි. ජොලී පවසා ඇත්තේ ඉක්මනින් ඔවුන්ගේ මේ යුද්ධය අවසන් වන බවයි. කෙසේ නමුත් කාලයක් තිස්සේ මෙම දික්කසාදය පිළිබඳ පුවත් පැවැතුනත් ඔවුන් දෙදෙනා එකට සිටි බවයි බොහෝ දෙනාගේ අදහස.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd