උතුරු මැද වකුගඩු රෝගීනට නොමිලයේ බෙදා දීම සදහා රුපියල් අට කෝටියක වියදමින් මිලට ගත් බහු කාර්ය ජල පෙරණ හය මාසයක් ගතවීමටත් පෙර මළකඩ කා ඇති හෙයින් බෙදීම අත්හිටුවන ලෙස රජයේ විගණකාධි දෙපාර්තමේන්තුව උතුරු මැද මහ ඇමැති ලේකම්ට ලිඛිතව දන්වා තිබියදීත් තවත් එවැනි පෙරණ දස දහසක් මිලට ගැනීම සදහා පුවත්පත් දැන්වීම් මගින් මිල ගණන් කැඳවා ඇත.
උතුරුමැද පළාත් සභාව ජල පෙරණ 7500 ක් මිලට ගෙන 3312 ක් බෙදා දී ඇත. එකක මිල රැපියල් 10752 කි.
ප්‍රමිතියෙන් තොර මේ ජල පෙරණ වලින් කිසි වැඩක් නැති බව විගණන වාර්තා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd