ශ්රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මංගල සමරවීර විදේශ ඇමැති විසින් ජර්මන් විදේශ අමාත්‍ය ස්ටෙයික් මෙවර්ට ඇරයුම් කළේය.
ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹී වසර 62ක් ගතවන මෙවැනි මොහොතක ජර්මානු විදේශ අමාත්‍යවරයා ලංකාවේ සංචාරය කිරීම අතිශය වැදගත් වනු ඇතැයි ද සමරවීර මහතා ජර්මනියේ දී පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න. සාදරයෙන් පිළිගන්නවා! (නි)
1970-77 කාලයේ ජර්මන් රජයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර ලැබුනා.මොරටුවේ ජර්මානු කාර්මික විදුහලත් එහි ප්‍රතිපලයක්. මට මතක විදියට මේ ආයතනය මුලින්ම ඇරඹුණේ 1968 වේරහැර මධ්‍යම වැඩපලේදී. (නදී)
දැන් ඉතින් කෑ ගහමු "බටහිර අධිරාජ්‍යවාදීන් එනවෝ" කියල. ඊට පස්සේ කොහොම හරි පුලුවන්නම් විසා අරන් එහෙටම යමු. (ස)