(රෝෂන් තුෂාර)
ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති කළේ යැයි කියන ජෙරම් කිස්ටෝපර් ප්‍රනන්දු පාස්ටර්වරයා ලබන මස 03 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය අද (27) නියෝග කළාය .
අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඇතුළත් සීඩී පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය .
අන්තර්ජාතික දේශපාලනික හා ආගමික සම්මුතිවාදී පනත යටතේ අත්අඩංගුවට පත් සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපා ඡන්දෙ දෙන්න ... බයියන් ෆෝම් වෙයි.
මේ මනුස්සයාගේ රස්සාව ඒක. පොතේ කෝටි එක්දහස් ගණනක්. මේ වගේ ජඩ වැඩකරලා බත් කන මිනිසුනුත් ඉන්නවානේ හැබෑවටම..!
දෙවියන් වහන්සේගේ කැමැත්ත...!
දෙවියන් වහන්සේගේ කැමැත්තට ස්තූතිවන්ත වේවා...!
ලාච්චුවේ දාන්න ඕනෑ...
දෙවියන් වහන්සේගේ කැමැත්ත මෙයයි.
දැනටම හම්බයෙක් ෆෝම් වෙලා...
සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්තට කියලා බයිබලයේ සඳහන්ව තිබෙනවා ජෙරම්.... ඇයි දෙවියන්ගේ ඒජන්ත කෙනෙක් හැටියට පෙනී සිටින මුන්දැට මෙහෙම වුනේ කියලා මෙයා පස්සේ එන ගොයියන්ට හිතන්න මොලයක් දෙයියෝ දීලා නැද්ද?