ජෝර්දාන ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණ යටතේ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 130 දෙනෙකු ආහාර විෂවීමෙන් හදිසියේ රෝහල් ගත කළ බව එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. අම්මාන් නුවර අවන්හලකින් රාත‍්‍රි ආහාර ගැනීමෙන් පසුව වමනය සහ බඬේ අමාරුව සෑදී ඇත. මේ පිරිසට කෑම සැපයූවේ තානාපති කාර්යාලයෙන් බවත්, අවන්හලක කෑම නොගෙනා බවත්, ජෝර්දානයේ සිටින ජයරත්න මහතා දුරකතනයෙන් ‘එසැණ‘ට දැන්වීය. කෑමට ලැබුණේ කුකුළුමස්, මාළු හා ඇපල් බව ජෝර්දානයේ පුවතත්පත්වල පළවී ඇති බවත් ඔහු පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
තානාපති කාර්යාලයේ රැදවියන්ට කෑම අවන්හලෙන් ගෙනාවා කියන එකත් පුදුම හතෙන් එකක්නේ. (නි)
අපේ සහෝදර සහෝදරියන් විදින දුක ගැන ඇහුවහම දුකත් හිතෙනවා. (නි)
ඇති නොමැරි බේරුනා . කුකුල්මස්, මාළු , ඇපල් විතරක් කොහොමද කන්නේ (ස)
විදින දුක් මදිවටද ? (ස)
කිඹුල් මස් දුන්නද දන්නේ නැහැ? (නි)
මනම්පේරිගේ කතාව හරියටම හරි (ස)