යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පත් කරනු ලැබ සිටියි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ රුවන් වනිගසූරිය හමුදා මූලස්ථානයට මාරු කරනු ලැබ ඇත.