(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය.

ඔහු වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන අංශ ත්‍රිත්වයෙන්ම දස්කම් පෑ රංගන ශිල්පියෙකි.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.