තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික සංචාරකයනට හිරිහැර කිරීම තමන් අනුමත නොකරන බව තමිල්නාඩු මහා ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අවධාරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව දහස් ගණනක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වූවත් තමිල්නාඩුවට පැමිණෙන ලාංකික සාමාන්‍ය ජනතාවට කිසිදු හිරිහැරයක් සිදු වීමට ඉඩදිය නොහැකි බව ඇය තමිල්නාඩුවේ ශ්‍රී රංශම් ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්දැට ඉන්දියාවේ මධ්‍යම රජයෙන් තදින්ම අවවාද කරන්න ඇති. එනිසයි ඔහොම කියන්න ඇත්තේ..(ස)
ජයලලිතා කිව්වට තව මස 6කථ යන්න එපා.නාම්ම් තමිලර් පක්ෂය තමි මේ සියලු දේටම මුල. සංචි වල පොලිසියෙන් අනුමැතිය අරගෙන 19 වැනි දින විශාල විරෝධතා වි්‍යාපාරයක් පවත්වන්න හදන්නේ මේ පක්ෂය.(නු)
ඉන්දියාව අපට කොකා පෙන්නන්න හරි දක්ෂයි..!!(නු)
අපි අහුවෙයි ඕවට..(නු)
තමිල්නාඩුවේ ඉන්න අයට මොලයක් නැහැ (දී)
ජයලලිතා බය වුණා .(ස)
දහස් ගණන් ගාථනය වුණේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි . LTTE අය .මෙයා ඒක දන්නේ නැද්ද ??? .(ස)
මෙයාගේ මොලේ පෑදුනාද ? නැත්නම් කවුරුන් හෝ පෑදුවාද ? .(ස)
ලොකු දෙයක් දැන්වත් ලංකාවට පාඩුවේ ඉන්න දෙන්න (දී)
වන්දනාකරුවනි, සංචරකයනි හැකි තරමින් තමිල් නාඩු ප්‍රාන්තය මගහරින්න. එය ඔබටත් රටටත් හොදයි .(ස)
ජය ලලිතට කීයක්හරි දීලවත්ද ...(ස)
ගැහැණුන්ගේ නුවණ හැදිමිටේ කියන නිසා වෙන්න ඇති..!!(නු)
මැඩම් ජයලලිතා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නෙත් එයාගේ කට්ටිය කියලද දන්නේ නෑ...(ස)
ඇත්තටම අපි මොකටද තමිල්නාඩුවට යන්නේ,ඔය යන අය දන්නවද එහෙ තත්වය මම කියන්නෙත් යන්න එපා, ද සිල්වා කියන්නවගේ ප්‍රශ්න ඇති උනොත් ඒවා ජාත්‍යන්තර ප්‍රශ්න වෙනවා.එයාල හදන්නේ එහෙම එකක් නිර්මාණය කරන්න.අපි මෙහිදී කල්පනාකාරී විය යුතුයි.එහෙ ඉඳගෙන ඔය උද්ඝෝෂණ කරන්නේ දෙමළ ඩයස්පෝරාව දෙන සල්ලි වලට, එත් ඕවට සම්බන්ධ වෙන අයට අඩුම තරමේ වඩේ එකක්වත් ලැබෙන්නේ නැතුව ඇති..(ස)
තමිල්නාඩුව ලස්සන ප්‍රාන්තයක්. මෙයා නිසයි කැත වුණේ .(ස)
කිඹුල් කඳුළු , ඇත්තටම මොන එහෙකටද එහේ යන්නේ..(ස)
තමිල්නාඩුවෙ ජනගහනය මිලියන අසූවකි.. එම පිරිසෙන් සියයට පණහකටම හරියට ගෙයක් දොරක් නැහැ.. ටොයිලට් එකක් නැහැ.. කිසිම පහසුකමක් නැහැ.. ලංකාවේ මුළු ජනගහනය මිලියන විසි තුනයි.. එම ජනගහනයෙනුත් සියයට පහළවක් දමිල.. මේ අය රට පුරා විසිරිලා ඉන්නෙ.. ජයලලිතා තමන්ගේ රටේ ගැටලු විසදන්නෙ නැතිව මේ වෙනත් රටවල සුළු ගැටලු වලට අත දානවා.. (නු)
තමිල්නාඩුවෙ මිනිසුන්ට මේවගේ වැඩ කරන්න පෙළඹවීම ජයලලිතා සහ කරුණා නිධි තමයි.. දැං හොද නම ගාගන්න මූනිච්චාවට කියන කතා අපි නම් අහුවෙයි ඕවට..!!(නු)
කතාව අගේ කළ හැකි නමුත් ප්‍රෙව්ශම් වන එක නුවණට හුරුයි..!!(නු)
අපි අහුවෙයි ඕවට.. මෙයාගේ ඇග පුරාම මොලේ..!!(නු)
මෙයාට මොලයක් තියනවද (දී)
ඔය බොරු. තවම මොලේ පැදිලා නැහැ (දී)
අනේ මගේ කට.... (නි)
අනේ යන්න අනේ යන්න ... (දී)
රගපෑමක්වද්ද? (නි)
කොහොමත් මෙයාලගේ මොලෝ පෑදෙන්නේ ටිකක් පමා වෙලා..!(නු)
ඇත්තටම ඒ ගැන සතුටුයි (දී)
අපි අහුවෙයි ඕවට. (නි)
පාමා වී හෝ ජය වේවා..!!(නු)
අපටත් කරන්න පුළුවං දේ හරි කළ නිසා තමයි එයා ටිකක් හරි අවනත වෙලා ඉන්නේ.. නැතිව අපි ගැන කරුණාවෙන් නෙමෙයි..
මොකද ජයලලිතා දැකලද සිංහල අපි දෙමළ ජනතාව මරණවා.. ප්‍රභාකරන් සිංහලයන් මරණවා එහෙම දකින්න නැතිව ඇති නේද?(නු)
පසුව හෝ මොලේ පෑදීම ගැන සතුටුයි..!(නු)
අපිට කරපු දේට අපි කාගෙන්වත් පළි ගත්තේ නැහැ.. අපි එහෙම කළානම් මෙවැනි ජනතාවක් මේ සුන්දර රටේ නැහැ..!!(නු)
එයයි මමයි දන්න දේශපාලනය (දී)
ඒහි සමහර අය ජීවත් වන්ෙන වන්දනාකරුවන් නිසා.ලැෙබන මුදල්වලින්.. ඒ ගැන හිතලා තමයි..!!(නු)
කාන්තා පක්ෂය බොහෝවිට 'ටියුබ්ලයිට්' වලට සමානය. ස්විච් එක දාපු විගස පත්තුවෙන්නෙ නැත. ටිකක් වෙලා යනවා පත්තු වෙන්න. (නි)
කිඹුල් කදුලුද? මට නම් සැකයි. (නි)
මාස හයකට යන්න එපා. තව ඉන්න. (නි)
ඔව් .. මෙයා බොරුවට දීපු කතාවක් මේක.. එයාට පාඩුයි අපේ රටේ අය එහෙ යන්නේ නැතිවුණොත්.. ලංකාවෙ වන්දනාකරුවන්ගෙන් ලැබෙන ආදායමෙන් සමහර අය ජීවත්වෙන්නෙ.. මම නම් කියන්නේ යන්න එපා එහෙ.. මෙහෙ ඉදගෙන අපේ දළදා වහන්සේ කරන්න..!!(නු)
ඔය බොරු අහලා තමිල්නාඩුවට එහෙම යන්න එපා.. ඉන්දියාවෙ තව ප්‍රාන්ථ තියෙන්නේ යන්න. තමිල්නාඩුවට ගිහිල්ලා ප්‍රශ්ණ අතිවුණොත් ඒවා ජාත්‍යන්තර ප්‍රශ්ණ වෙනවා. තමිල්නාඩුවට නොයෑමෙන් තමන්ගේ ජීවිත බේරෙනවා වගේම රටටත් විශාල උදව්වක් වේවි.!(නු)
එතකොට අහිංසක මිනිසුන් දහස් ගණන් මරපු එයාලගේ රටේ නායකයා මරපු ඝාතකයගේ කල්ලියට මෙයා විරුද්ධ වෙන්නෙ නැද්ද? (නු)
මිත්‍රවරුණි නිවරදිව කිව්වොත් මෙයා අදහස් කරන්නේ අපි දෙමල ත්‍රස්තවාදය විනාහ කිරීම ගැන ඇය තරහයි.. එයා අමතක කරලා රජීව් ගාන්ධි ඝාතනයත්..!!(නු)
මෙයාලගේ මොලේ තියෙන තැන වැරදියි..!(නු)