IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’

ඇමෙරිකාවේ නාසා ආයතනය විශ්වයේ රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්ව ගවේෂණය ආරම්භ කර වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් දුරේක්ෂය ලබා ගත් තවත් අපූරු ඡායාරූපයක් නාසා විද්‍යාඥයන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මේ වර්ණවත් ඡායාරූපයෙන් දිස්වන්නේ, අපේ හිරු වැනි තරු උපත ලබන වලාවකි. නාසා විද්‍යාඥයන් මෙම ස්ථානය හඳුන්වා දී ඇත්තේ ‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex යන නමිනි.

පෘථිවියට ආසන්නයෙන්ම ඇති තරු උපදින ස්ථානය මෙය යැයි ද පැවැසෙයි. සෞරග්‍රහ මණ්ඩලය වැනි තාරකා මණ්ඩල නිර්මාණය වන්නේ මෙවැනි වලාවලිනි.

‘රහෝ ඔපිහියුචී’ Rho Ophiuchi cloud complex ඇත්තේ ආලෝක වර්ෂ 400 ක් පමණ ඈතිනි.

ලුසිත ජයමාන්න
ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (7)

ජේම්ස් වෙබ් දුටු ‘තරු තොටිල්ල’

Aruna Ranga Monday, 17 July 2023 09:48 AM

දිව්‍ය ලෝක වලින් ඒකක්ද කොහෙද?

:       17       5

ලුම්බිණි Monday, 17 July 2023 10:14 AM

තවුතිසාවට බොහෝ දුරට සමාන වගෙයි.

:       17       4

Rocky Monday, 17 July 2023 02:30 PM

සක්කරයාගේ පාණ්ඩුකම්බල ශෛලාසනය ගිනියම් වෙලා වගේ පෙනෙන්නේ...!

:       13       1

සෙනෙවිරත්න Monday, 17 July 2023 07:42 PM

මෙවන් ස්වාභාවික සංසිද්ධින් සොයාගෙන මිත්‍යාව පිටුදකින විද්‍යාවට දිනෙන්දින දියුණු වේවා! මෙවන් දෑ ගැන කුතුහලය දනවන්නන් වැඩි වැඩියෙන් බිහිවේවා...!

:       0       25

නිහාල් Tuesday, 18 July 2023 07:13 AM

අපායේ ගිහියම් වූ ලෝදිය හැලිය බුර බුරා නටනවා වගේ පෙන්නේ මට විතරද.

:       0       6

කපුරලහාමි Tuesday, 18 July 2023 12:23 PM

මොන පිස්සුද ඔය ස්වභාවික සන්සිද්ධ් කොච්චර දැක්කත් ඔය මිත්‍යා විස්වාශ නැතිවෙන්නේ නෑ. මිත්‍යා මත වලට තියෙන ඇල්ම තියෙන්නේ ජානවල . ඔය නසා එකේ විද්‍යඥයෝ කී දෙනෙකුගේ කරේ යන්තර තියෙනවද?. අනික ඔය webb දුරේක්ෂය ගුවන්ගත කෙරුවේ රාහුකාලය මගහැරලා සුබ මොහොතක බලලා නෙමෙයි ද? නසා එකේ ලොකූ දේවාලයක් ඇති ඒකේ ලොකූ කපුමහත්තය බලසම්පන්න කෙනෙක් වෙන්න ඕනේ.යවපු රොකට් හරිපාරේම ගියානේ. අනුරාධපුර පැත්තේ මෑණි කෙනෙක් එ තනතුරට ඉල්ලුම් කෙරුවද කොහේද. නසා එකෙන් එයා එපා කියලා. පෙර කල්කිරියාව,කරපු ගුරුකම් වැරදුන නිසා..

:       0       7

Gunawardena Monday, 17 July 2023 11:15 PM

ෂා අපායත් හම්බ දේශපාලුවන්ට පෙන්නන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 404 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 117 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 798 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site