ජයවර්ධනපුර සරසවිය තුළ උපවාසයේ නියුතු ශිෂ්‍යයන් ඉවත් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය පිළිගනිමින් විශ්ව විද්‍යාලයෙන් පිටවූ බව මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමියෝ කියති. උපකුලපතිවරයා ඉවත්කිරීමේ සටන නැවත සරසවිය විවෘත්ත කළ පසු ආරම් කරන බව ද ඒ හිමියෝ පවසති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන රූකඩ..