(පියල් ජයමාන්න - ජපානයේ සිට) - පැයට කිලෝමීටර 45ක වේගයෙන් හමන සුලි සුළගකින් මධ්‍යම ජපානය කැළඹී ඇත. මේ වසරේ ජපානය හරහා හමා ගිය 17 වන සුළි සුළඟ මෙයයි. තද වැසි සමග ගංගා පිටාර ගැලීම, කඳු නායයෑම, ගස් කඩා වැටීම් බලාපොරොත්තු වියහැකි බව ජපාන කාලගුණ ඒජන්සි කියයි.
අයහපත් කාලගුණය නිසා ජපානයේ ගුවන් ගමන් වාර 500 ක් පමණ අවලංගු කර ඇත. දුම්රිය සහ නාවික කටයුතුද අඩාල වී ඇත. සැම වසරකදීම ජපානයට අඩු ගණනින් සුළි සුළං 20 ක් වත් ඇතිවෙතැයි එරට වාර්තා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd